කුරගල රක්ෂිතයේ කදු මුදුනේ ගින්නක් බලන්ගොඩ කල්තොට කුරගල රක්ෂිතයේ කදු මුදුනේ මේ වන විට විශාල ගින්නක් පැතිරෙමින් තිබෙන බව පොලිසිය පවසයි. 1 year ago
කරුණාදාසගේ සහය සජිත්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. 1 year ago
‘‘අපේ ආණ්ඩුවකින් කාටවත් හානියක් නෑ‘‘ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලයේ පිහිටවූ පසු වෙනත් පාක්ෂිකයකුට නියපොත්තකින් හෝ සීරුමක් නොවෙන්න කටයුතු කළ යුතුයි.අපට අනෙක් පාක්ෂිකයන්ගෙන් පලිගන්න උවමනාවක් නැහැ. අනෙක් පාක්ෂිකයා ගැන වෛරී චේතනාවක් අප ළඟ නැහැ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 1 year ago
දිස්ත්‍රික්ක 6 කට අනතුරු අඟවයි පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිතුක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. 1 year ago
’මිනිස්සු අමාරුවේ වැටුනාම සජිත්-අනුර හැංගුන තැන වහා හෙළි කරන්න’ ඉන්ධන ගෑස් විදුලිය නැතිව ජනතාව දුක් වින්ද කාලයේ ඔවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් නොවී සැඟවී සිටියේ කොහේදැයි යන ප්‍රශ්නයට මහා පිළිතුරු දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී අද(17) අභියෝගයක් කළේය. 1 year ago
ඡන්දෙදි සල්ලි වැඩියෙන් විසි කළොත් පුටුව නැතිවෙයි ජනාධිපතිවරණයේ ප්රචාරක වියදම් අනුමත සීමාව ඉක්මවා දැරුවහොත් ජනාධිපති ධුරයට පත්වන තැනැත්තාගේ එම ධුරය අහිමි කිරීමට පවා නීතිමය ප්‍රතිපාදන ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 1 year ago
අනුර බෞද්ධ, හින්දු ආගමික නායකයෝ අතර හමුවක් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ කොළඹ ප්‍රදේශයේ බෞද්ධ සහ හින්දු ආගමික නායකයෝ හමුවූහ. 1 year ago
ගජමුතු විකුණන්න බැරි වේ රුපියල් කෝටි එකකයි ලක්ෂ 30 අලෙවි කිරිමට ගිය ගජ මුතු 03 ක් සමග සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බළකාය කදවුර කියයි. 1 year ago
සුළඟකින් පුත්තලමට බර හානි පුත්තලම ප්‍රදේශයට ඇද හැළුණු වර්ෂාවත් සමග හමා ගිය සුළගින් විශාල ගොඩනැගිලි රැසකට අළාභ හානී සිදු වී ඇති බව පුත්තලම අපදා කළමණාකරණ ඒකකය සදහන් කරයි. 1 year ago
ජනපති ශ්‍රී මහා බෝධිය වඳී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය. 1 year ago
හරකා ඇඟේ වැදි තරුණයෙක් මරුට වාහල්කඩ පොලිස් බල ප්‍රදේශයට අයත් වැලිවැව දී යතුරුපැදියක් මී ගවයකුගේ ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව වාහල්කඩ පොලිසිය පවසයි. 1 year ago
බොරැල්ලේ පාරක් ගිලා බහී බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් එය යථාවත් කිරීම සඳහා අද දින සිට දින 20 ක කාලයක් කොළඹට ඇතුළුවන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු සිදුකිරීමට සැළසුම් කර ඇත. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago