
(අංජුල මහික වීරරත්න)
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ දේවල් ක්‍රියාත්මක වුණේ නැතැයි රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
" මහින්ද ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ගෙවල් සම්බන්ධයෙන් කිව්වා වගේම යථා කාලයේදී කෙරෙයි.කලාම එහෙම උනේ කොහොමද කියල ඕන්නම් මගෙන් අහන්න. මේ අපිට බාර දුන්නේ හොඳට තිබුන රටක් නෙමෙයිනේ. ඔය කලබල කරන්නේ වැඩේ කෙරෙන්න නෙමෙයි, නොකෙරෙන්න යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
මහින්ද මහතාගෙන්ම පළිගන්න දඟලන්නේ යුද්ධෙ ඉවර කළ නිසා වෙන්න ඇති. ඩයස්පෝරාවෙ වුවමනාව ඇති නේ.
බොහෝ තැන් වල දී කයිවාරුව පමණක් බව පෙනී යන අතර මේ ඇමතිවරයා එහි පෙරමුනේ රාල කෙනෙක් මෙන්ම ලැබුණ අසීමිත බලයෙන් මේ වන විට හිස ඉදීමීමේ රෝගයෙන් පෙලෙන බව දන්නෝ දනිතී. ගෙවල් පවරාගෙන ප්‍රකාශ නිකුත් නොකර වැඩේ කිරීමට පළමුව කයිය ගසා හාගත් පළමු අවස්ථාව මෙය නොවේ.
යථා කාලය මනින්නේ ආලෝක වර්ෂ වලින් ද කියලා පච මෝලාගෙන් අහලා හරියටම කියනවද?
ඔන්න එහෙනම් අපි විශ්වාස කළා හොදේ. උම්බෑෑෑෑ
හිඟන වැඩ කරන ආණ්ඩුවක්. මෙයාලගේ ගමන ඉතාම කෙටියි. ගොඩක් දුකයි...
පිස්සුද හැටිද
කුහක ජෙප්පෝ කියන්නේ ඒකනේ