රොෂාන් රණසිංහ මෛත්‍රී මුර්ති හිමි බැහැදැකයි මෙවර ජනාධිපති වරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා බලන්ගොඩ ශ්‍රී ධමිමානන්ද පිරිවෙනේ විහාරස්ථානයට අද (19) දා පස්වරුවේ පැමිණ අමරපුර නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 1 year ago
නාමල් ජනපති වෙන්න භාරයක් වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා නවගමුව ශ්‍රී පත්තිනි දේවාලයට පැමිණ ජනාධිපතිවරණය වෙනුවෙන් අද (19) දින භාරයක් වීම සිදු කරන ලදී. 1 year ago
මුතුහෙට්ටිගම - ඉෂාක් රහුමාන්ටත් එජාප සංවිධායක ධුර එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුරු ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිට කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (19) සිදු කෙරුණු අතර එහිදී සමගි ජන බලවේගයේ සිට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාට අනුරාධපුර දිස්ත්‍රික් එජාප සංවිධායකවරයෙක් ලෙස පත්වීම ප්රදානය කෙරිණි. 1 year ago
අපේක්ෂකයෝ මහ රොත්තක් විනෝදයට ඡන්ද බිමේ ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගෙන් සියයට අනූවක්ම ඉදිරිපත්ව සිටින්නේ ජයග්‍රහණය නොව වෙනත් වෙනත් පෞද්ගලික අරමුණු සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට බව පෙනී යන්නේ යැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. 1 year ago
වරෙන්තුකරු පී.සීගේ අත සපා පැනයයි මාවනැල්ල ප්‍රදේශයේදී විවෘත වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී නිවැසියන් ගෙදර සිටි සුනඛයා උසිගන්වා පසුව වරෙන්තුකරුවන් විසින් කොස්තාපල්වරයකුගේ අත සපා කා අත්අඩංගුවෙන් මිදී පලා යාම සම්බන්ධයෙන් කාන්තාවක සහ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පවසයි. 1 year ago
’’රනිල් ජනපති කරන්නේ කාන්තාවන් මුල් වෙලා’’ මෙරට කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනපති ජයග්‍රහණය කරා ගෙනයන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය පැවැසුවාය. 1 year ago
ආගම ජාතිය මැතිවරණෙට ගාවගන්න එපා මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු භාවිත කිරීම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි 1 year ago
තරු හෝටලයේ ජීව උණ්ඩයක් කොළඹ තරු පහේ හෝටලයක පිවිසුම් දොරටුව අසල තිබී ජීව උණ්ඩයක් හමුවූ බව කොටුව පොලිසිය කියයි. 1 year ago
යාපනයේ තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතා යාපනය, ඓතිහාසික තිස්ස විහාරය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්න් ඇතුළු පිරිසක් අද (19) විහාරය ඉදිරිපිට විරෝධයක නිරත වූහ. 1 year ago
ලොරිය කොච්චියේ හැපී අයෙක් මරුට:අයෙක්ට බරපතලයි මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොස්ගොඩ ඉදුරුව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී අද(19) දහවල් දර පටවාගෙන ගිය ලොරි රථයක් දුම්රියක ගැටී එහි ගමන්ගත් දෙදෙනාගෙන් එක් අයෙක් මරුමුවට පත්වී අනෙක් තැනැත්තා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කොස්ගොඩ පොලීසිය කියයි. 1 year ago
රට ගමන් සීමා කරන්න: පක්ෂ නායකයන් මන්ත්‍රීන්ගෙන් ඉල්ලයි ඉදිරි මාසයේදී අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට විදේශගත වීමෙන් වළකින්නැයි ආණ්ඩුව සහ විපක්ෂයේ නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත. 1 year ago
ජනපති ජාත්‍යන්තර සමුළුවක් අමතයි ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයක් ඇති කර ගනිමින් ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් වලට එළඹීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago