අනුරාධපුර - බස්නාහිර ආසනය ජාජබට
අනුරාධපුර දිස්ත්රිණක්කය අනුරාධපුර ආසනය, පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්රුමාණය අනුර කුමාර දිසානායක 32750 සජිත් ප්රේ9මදාස 10956, රනිල් වික්රඇමසිංහ 8218, නාමල් රාජපක්ෂ 793 , දිලිත් ජයවීර 180 ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා වැඩි ඡන්ද 10280 ලබාගෙන ඇත.