IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පාප් වහන්සේට ගෞරව දක්වන්න සජබෙන් දෙන්නෙක් වතිකානයට

(අංජුල මහික වීරරත්න)

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස්  පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි මහත්වරුන් වතිකානයට ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙකෝටි විසි ලක්ෂයක ජනතාව වෙනුවෙන් තමන් පාප් වහන්සේට ගෞරවය පුද කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා වතිකානයේ සිට මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසීය.

පාප් වහන්සේ ශ්‍රී ලාංකිකයන් කෙරෙහි දැඩි ගෞරවාදරයකින් කටයුතු කළ  බවද කාවින්ද ජයවර්ධන මහතා එහිදී සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පාප් වහන්සේ  ශ්‍රී ලංකාව වෙනුවෙන් යාඥා කළ බවද කාවින්ද ජයවර්ධන මහතා කීය.



අදහස් (4)

පාප් වහන්සේට ගෞරව දක්වන්න සජබෙන් දෙන්නෙක් වතිකානයට

කෞෂි Friday, 25 April 2025 06:11 PM

පුළුවන්නම් වතිකානුවේ... බැරි නම් ඉතාලියෙන් හරි රස්සාවක් හොයාගෙන ඔහෙම නවතින්න. ජාතික මෙහෙවරක් එහෙම කළොත්...

:       1       6

කව්ද බෝයි Saturday, 26 April 2025 12:15 AM

මෙහෙත් රැකියාව ස්ථීර නැති එකේ, ඔහෙටම වෙලා ටෙම්පරියක් කරගෙන හිටියොත් හොඳ නැද්ද?

:       1       7

චතුරි Saturday, 26 April 2025 12:17 AM

ගියාට කමක් නැහැ. දේශපාලනය කතා කරන්නේ නැහැ. ලන්කාවේ මලගෙවල් වල යන්නේ ලකුණු දාගන්න. ඊටපස්සේ කියනවා ඔයාලාට මේ ආන්ඩුවෙන් මොනවාද ලැබුනේ. ඒවා තමයි කතා කරන්නේ. වීනීතව ඉඳලා... නැවත නාවත් කමක් නැහැ...

:       0       9

විපරමා Saturday, 26 April 2025 02:15 PM

හොඳ වෙලාවට පවුල් පාලන ආණ්ඩුවක් නොතිබුනේ, හිටියා නම් පවුල් පිටින් යන්නේ ප්ලේන් එකක් පිටින්ම...

:       15       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site