මිනිස් මූලික අයිතීන් රකින්න ඉදිරියටත් ඕන තීරණයක් ගන්නවා ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පසුගිය දෙවසරේ තමා කැප වූ අයුරින් ඉදිරියට ද අවශ්‍ය වුණහොත් ඕනෑම තීරණයක් ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 1 year ago
විශ්‍රාමික මේජර්ගේ නිවසින් ජීව උණ්ඩ තොගයක් විශ්‍රාමික යුද හමුදා මේජර්වරයෙකුගේ මතුගම තඹරැටිය නිවසේ සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි. 1 year ago
සිසු අපයෝජනයකට කතරගම පාසලක විදුහල්පති අත්අඩංගුවට පාසල් සිසුන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකලැයි කියන කතරගම ප්‍රදේශයේ විදුහල්පතිවරයෙක් කතරගම පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය . 1 year ago
කඩින් කඩ මද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 1 year ago
ලොව දෙවැනි විශාලතම දියමන්තිය හමුවෙලා ලොව දෙවැනි ස්ථානයට විශාලතම දියමන්තිය බොට්ස්වානා රාජ්‍යයෙන් පතලකින් හමුවූ බව කැනේඩියානු දියමන්ති සමාගමක් වන ලුකාරා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. කැරට් 2492 ක් වන මෙම දියමන්තිය බොට්ස්වානා රාජ්‍යයෙන් හමුවූ විශාලතම දියමන්තියද වන බව එම සමාගම පැවැසුවේය. 1 year ago
වඳුරු උණ ප්‍රභේදය ආසියාවටත් පැතිරේ අප්‍රිකා කලාපීය රටවලින් පළමු වරට හඳුනා ගත්, ඉතා වේගයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් ද ඇති, ‘එම් පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ වයිරසයේ නව ප්‍රභේදය, තායිලන්තයට ව්‍යාප්ත වී ඇත. 1 year ago
තලතා ලිවුම නොදී ගෙදර ගිහින් සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතු කෝරළ මහත්මිය ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද ඒ බව කතානායකවරයාට ඊයෙ වන විටත් නිල වශයෙන් දැනුම් නොදීම හේතුවෙන් මීළඟ මන්ත්‍රීවරයා පත්කිරීම ගැටලුවක්වී ඇත. 1 year ago
ජනපති අපේක්ෂක හෘදයාබාධයකින් මියයයි මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටි මොහොමඩ් ඉල්ලියාස් මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී ඊයේ (22) රාත්‍රී මියගියේය. 1 year ago
බෙන්තර ගඟේ බෝට්ටු දෙකක් ගැටේ බෙන්තර ගගේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව අලුත්ගම පොලිසිය පවසයි . 1 year ago
පෑලියගොඩ මාලු වෙළඳසැලේ අයිස් සැපයුම්කරු ගැන පැමිණිල්ලක් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයට කැට අයිස් සැපයීමේ ටෙන්ඩරය ගත් සමාගම ව්‍යාජ ආයතනයක නමක් ඉදිරිපත් කරමින් එම ටෙන්ඩරය ලබාගෙන ඇතැයි ධීවර අමාත්‍යංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතාට පැමිණිල්ලක් ලැබී ඇතැයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 1 year ago
සිංහල වෙදා ඉංග්‍රීසි බෙහෙත් දීලා නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයක් පරීක්ෂාවකට ලක් කර එම වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන රෝගී ජනතාවට බටහිර වෛද්‍ය විද්‍යාවට අයත් ඖෂධ ලබා දෙමින් ප්‍රතිකාර කරමින් සිටි ආයුර්වේද වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා ඔයාමඩුව පොලිසිය පවසයි. 1 year ago
පුංචි ඡන්දය තියන්න බැරි වුණ හේතුව ජනපති පවසයි පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව කියූවද එම මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago