ඉන්දියාවේ ඖෂධ 156 ක් තහනම් ඉන්දියාවේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ 156 ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 1 year ago
ජර්මනියේ අයි.එස්. ප්‍රහාරයක් ජර්මනියේ බටහිර දෙසින් පිහිටි සොලින්ගන් නගරයේ පිහි ප්‍රහාරයක් සිදුවිය. ප්‍රහාරයට ලක්වීමෙන්, තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් අට දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි. 1 year ago
ආයුධයකින් පහරදි කාන්තාවක් මරලා තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 1 year ago
දුම්රිය ධාවනයට බාධා මරදාන දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේදි අද (25) ඉන්ධන දුම්රියක් පීලි පැනීමෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 1 year ago
අනතුරින් බිලිදා මරුට යාපනය කන්කසන්තුරේ මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු දෙකක පිරිමි දරුවෙකු මියගොස් ඇති බව චුන්නාකම් පොලිසිය සදහන් කරයි. 1 year ago
ඌරු පහරින් ආච්චි අම්මා මරුට ඌරකු සිදු කළ පහර දීමකින් කාන්තාවක බරපතල තුවාල ලබා ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් පොලිසිය සදහන් කරයි . 1 year ago
පළාත් කීපයකට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වේ. 1 year ago
නිධන් ගන්න ගිය 11 දැරණියගලින් මාට්ටු දැරණියගල රස්නන්කන්ද ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් එකොලොස් දෙනකු පුපුරන ද්‍රව්‍ය සහ නිදන් හෑරීමේ උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය කියයි. 1 year ago
රිෂාඩ්ගේ තීරණයට පක්ෂයේ ජාතික සංවිධායක විරුද්ධ වේ මෙවර ජනාධිපතිවරණයේදී සමස්ථ ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළත් තමන් එම තීරණයට එකඟ නැතැයි එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් මහතා පැවසීය. 1 year ago
විජයදාසගේ කතාවට විදුලිය හරස් වෙයි ජාතික ප්රජාතත්ත්රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා අද (24) අත්තනගල්ල ආසනයේ ජනාධිපතිවරණ රැස්වීම ඇමතීමට සූදානම් වෙන මොහොතේදීම විදුලි බලය විසන්ධිවීම නිසා ඒ මහතාගේ කතාවට බාධාවක් ඇතිවිය. 1 year ago
මිත්‍ර ශක්ති අවසන් යුධ අභ්‍යාසය මාදුරුඔයදි කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනුම හා තාක්ෂණය හුවමාරැ කරගැනීම අරමුණු කරගෙන ඉන්දිය හා ශ්‍රී ලංකා යුධ හමුදාව ඒකාබද්ධව සිදුකරන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය පසුගිය 12 වන දින ආරම්භ කළ අතර එහි අවසාන යුධ අභ්‍යාසය මාදුරුඔය යුද හමුදා පුහුණු පාසල් නගරබද සටන් ප්‍රදේශයේ දී පැවැත්විණි. 1 year ago
අපුර ගමන බොරලුගොඩින් නවති තුන් හැවිරිදි එකම දියණිය සමග ස්කුටරයක යමින් මවක් සහ පියෙක් හොරණ බොරලුගොඩ ආයෝජන කලාපයට හැරෙන හන්දිය අසලදී බොලරෝ වර්ගයේ ජීප් රථයක ගැටීමෙන් මව මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago