විදුලි කණුවේ ගැටී සිව්දරු පියා මරුට බෙලිඅත්ත , උණන ,පලපොත මාර්ගයේදී ටිපර් රථයක් විදුලි රැහැන් කණුවක ගැටී එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය . 1 year ago
අද වැසි රහිත කාලගුණයක් බසනාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 1 year ago
ජාජබ සාමාජිකයකුට කඩු පහර දුන්නැයි සජබ ආධාරකරු දැලේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකුට කඩු පහරදී තුවාල කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ආධාරකරුවකු යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. 1 year ago
පුංචි ඡන්ද පිටියට ආ 700ක් රට ගිහින් පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් 700කට ආසන්න පිරිසක් ආර්ථික ගැටලු හේතුවෙන් විදේශගතව ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ. 1 year ago
ඡන්ද පැමිණිලි දහස පනී ජනාධිපතිවරණයට අදාලව මේ වනවිට සමස්ථ පැමිණිලි 1052 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 1 year ago
ළඟ තබා ගන්න පාස්පෝට් ඉල්ලන්න එපා හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම නිසා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (26) පැවසීය. 1 year ago
යුක්රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් රුසියාවේ සරටොව් නගරයේ තට්ටු 38 කින් යුත් මහල් නිවාස ගොඩනැගිල්ලකට හානි කරමින් යුක්රේන හමුදා එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට පිළිතුරු ලෙස මිසයිල 200 ක් සහ ඩ්‍රෝන යොදා ගනිමින් යුක්රේනයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 1 year ago
රටේ එදා මෙදා පෝලිම් නැති කලේ එජාපයයි එක්සත් ජාතික පක්ෂය යනු ඉතිහාසයේ සිට පෝලිම් යුග තුරන් කළ පක්ෂය බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 1 year ago
හතලිහකගේ රැකියා සිහිනය බොඳ කරලා කැනඩා රටේ රැකියා අවස්ථා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් රුපියල් හාර කෝටි 63 ලක්ෂයකට අධික මුදලක් වංචා කර සැඟව සිටියේ යැයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න සැකකරු ලබන 09වැනි දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(26) නියෝග කළේය. 1 year ago
විශාල හිඟ බදු ඇති බව කියන කතා බොරු රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මිත්‍යා සහගත බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පැවසීය. 1 year ago
‘‘වතුකරයට බෙදන රා බොන්න හොඳ නෑ‘‘ ඡන්ද අල්ලසක් ලෙස වතුකරයේ ජනතාවට බෙදා හරින බව කියන කෘත්‍රීම රා පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍යට අහිතකර ඒවා බව සිදුකළ මූලික වි ම ර් ශනවලදී අනාවරණය වූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 1 year ago
දිවි නොතකා මල්ලීගේ දිවි බේරු අයියා වල්අලි ගම්වැදීම වැලැක්විමට ඇද තිබු නීති විරෝධි විදුලි රැහැනක දැවටි සිටි මල්ලීගේ ජීවිතය බේරා ගැනිමට ඔහුගේ සහෝදරයකු සහ හිතවතකු කටයුතු කළ සිද්ධියක් කල්අඩියෙන් වාර්තා වේ. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago