
(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ සරත් වීරවංශ)
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව ව්ද්‍යාලය ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබරගමු විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.සුනිල් ශාන්ත මහතා පැවසීය .
මෙම සිසුවා මේ වසරේදි විශ්ව විද්‍යාලයට පැමිණ දේශන සඳහා සහභාගි වි නොමති බවද ඔහු ඉගෙනුම ලබන විෂයන් අන්තර් ජාල පන්ති මගින් ඉගෙනුම ලබා ඇතැයි ද උප කුලපතිවරයා පැවසිය.
සරසවි සිසුන්ගේ අවුරුදු උත්සවයක් සඳහා මියගිය සිසුවා 26 වනදා නේවාසිකාගාරයකට පැමිණ ඇතැයි තමා කළ සොයා බැලිමකදි අණාවරනය වු බවත් එහෙත් සිසුවා සරසවියට පැමිණිම ගැන ලේඛන ගතව නැති බවද උප කුලපතිවරයා පැවසිය.
මෙම සිසුවා නවක වදයකට ලක්වුණේ දැයි සොවිමට අභ්‍යන්තර පරික්ෂණයක් පවත්වන බව ද එම පරික්ෂණයේ නිගමන අනුව තීරණ ගන්නා බවද උප කුලපතිවරයා සදහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වදකයන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට DO නියෝග ලබා ගත යුතුයි
ඔය කමිටුවෙන් මියගිය දරුවා වැරදි කරලා බල ලෝභී උපකුලපතියා ඇතුළු පාලකයන් ඇඟ බේරාගෙන වදකයනගේ සහයෝගයෙන් ලක්ෂ හය හතක් මාසික පඩි කලා යහතින් ඉඳීවි!! මේ සහගහන අපරාධයට අනුර ජනාධිපතියා ඇතුළු ආණ්ඩුව මැදිහත්වීමක් කලයුතුමයිර්!!
ඕකේ , හැම පීඨයකම රැග් තියෙනවා. හැම පීඨයක්ම පරීක්‍ෂණයට ගන්න ඕන.
රට ගොඩ ගන්න නම් LTTE එක වගේ JVP එක තහනම් කරන්න ඕන... රටේ ප්‍රශ්න එදාට ඉවරයි. මේ අවසානවන්ත සංස්කෘතියේ නිර්මාතෘ තමා විජේවීර.
මේ දේවල් මුල ඉදලම ජෙප්පො කරන වැඩ තමා. මුන් තනිකරම මිනිමරුවෝ. කෝ දැන් අන්තරේ බල්ලො