(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු තරුණයින් දෙදෙනෙකු දියෙ ගිලි අතුරුදන් වී ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ කටුගස්තොට පදිංචි 20 හැවිරිදි අයෙකු හා ගලගෙදර වෑත්තෑව නාරංවල පදිංචි අයෙකු බව කියයි.
නුවර සිට පැමිණ ඇති මෙම පිරිස ඇගළුම් කර්මාන්ත ශාලාවක හා වෙළද සැලක සේවය කරනු ලබන පිරිසක් බවත් මොවුන් ඊයේ (01) දිනයෙ ආයතන වල නිවාඩු ලැබිමත් සමඟ මෙලෙස විනෝද චාරිකාවකට එක්වි හලාවතට පැමිණ දැදුරු ඔයෙ දිය නාමින් සිටියදි අවාසනාවන්ත ලෙස දිය රැළකට හසුව ඇති බව කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නාන්න ගිය දෙන්නෙක් දැදුරුඔයේ ගිලී අතුරුදන්
Bunny Preena Saturday, 03 May 2025 09:58 AM
ජීවිත අනතුරේ හෙලන විනෝද ගමන් ඕනේ නෑ.