උපයන විට ගෙවන බද්ද සංශෝධනය කරනවා උපයන විට ගෙවන බද්ද (Payee Tax) සංශෝධනය කිරීමට රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 1 year ago
සුසිල් ජයතුංග ඇප ඉල්ලයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් තමන්ව ඇප මත මුදා හරින ලෙස නීතිඥභවය අත්හිටුවා සිටින සුසිල් ජයතුංග මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයන් ඉල්ලා සිටියේය. 1 year ago
උතුරු බෙංගාල බොක්කේ අඩු පීඩනයක් වාර්ෂනය වන ලකුණු උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් හෙට(29) දිනයේදී වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. 1 year ago
ළමා නිවාසයක දැරියෝ තිදෙනෙක් අතුරුදන් මාතලේ ළමා නිවාසයක සිටි පාසල් සිසුවියන් තිදෙනෙකු එම ළමා නිවාසයෙන් අතුරුදන් වී ඇතැයි මාතලේ පොලිසිය පවසයි. 1 year ago
රට රැකියා ජාවාරමට අනුබල දුන් නීතීඥවරියට ඇප කැනඩා රටේ රැකියා ලබා දීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට ආධාර අනුබල දුන්නේ යැයි අත් අඩංගුවට පත් කොළඹ අලුත් කඩේ නීතිඥවරියක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(28) නියෝග කළේය. 1 year ago
කෝටියක රට බඩු සමග 5ක් අත්අඩංගුවට රුපියල් එක් කෝටි පනස් අට ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි , විස්කි සහ චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ උපකරණ තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ගුවන් මගීන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (28) දින අත්අඩංගුවට ගෙන තිබේ . 1 year ago
ක්ලබ් වසන්ත ඝාතකයා දින 90ක් රැඳවුම් බාරයේ ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත් අඩංගුවට ගත් 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නැමැත්තා දින 90 ක කාලයක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අවසර ලබාදුන් බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට අද (28) දැනුම් දුන්නේය. 1 year ago
“සොබාදනවි” විවෘත වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (28) පෙරවරුවේ විවෘත කෙරිණි. 1 year ago
ජනපති වෙන්න ආ 23ක් කැලේ පැනලා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන් රැස්වීම් සංවිධානය කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය. 1 year ago
රජය වී ගන්න හදද්දී වෙළෙන්දන් අරන් ගිහින් මෙවර යළ කන්නයේ අනුරාධපුර සහ පොලොන්නරු දිස්ත්‍රික්කවල වී රජය මිලදී ගැනීමට සූදානම් වන විට සියයට 90 පමණ පෞද්ගලික වෙළෙඳුන් මිලදී ගෙන ඇතැයි පොලොන්නරුව සහ අනුරාධපුර ගොවීහු පවසති. 1 year ago
සබරගමු සිසුහු උපකුලපති කාර්යාලය වටලති නේවාසිකාගාර ගැටළුව වහාම විසඳන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ විශාල පිරිසක් අද දහවල් එම විශ්ව විද්‍යාලයේ උප කුලපති කාර්යාලය වැටලුහ . 1 year ago
ජීවිතේ එපා වූවන්ට ජීවිතේ දෙන්න පාපැදි සවාරියක් සියදිවි හානිකර ගැනීමේ සිතිවිලි හෝ ක්‍රියාවන්ට මග පාදන විවිධ පීඩන සහ අර්බුද වලින් හිරිහැර විඳින පුද්ගලයන්ට එයට පිළිතුරක් ලබා ගැනීම සඳහා මග පෑදීමට නොමිලේ ක්‍රියාත්මක වන 1333 දුරකතන අංකය සහ එම සේවාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ’’බයිකතන් 2024’’ පාපැදි සවාරියේ පළමු අදියර හෙට (29) කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ විය. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago