
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු විදේශ ගත ගතව සිටින කන්ජි පානී ඉම්රාන්ගේ සමීපතම මිතුරකු බව පොලිසිය කියයි.
" කංජිපාණී ඉම්රාන් සැකකරු කරන ලද ඉල්ලීමක් අනුව ඩෑන් ප්‍රියසාද් සාදය පැවැත් වූ 6 වෙනි මහල කරා ගොස් ඔත්තු බලා තිබූ බව පොලිසිය කියයි.
ඩෑන් ප්‍රියසාද් ගේ ඝාතනය සම්බන්ධයෙන් සැලසුම්කරු වෙඩික්කරු සහ ඔත්තුකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලාම කන්ජිපානිව අල්ලන්න.
ඔත්තුකරුවත් අල්ලලා තියෙන එකේ, දැන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතිව ඇති...