IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ක්ලබ් වසන්ත ඝාතනයේ මහා මොලකරු ලොකු පැටි හෙට මෙරටට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්ම සැලසුම්කරු ලොකු පැටී නැමැත්තා හෙට මෙරටට රැගෙන ඒමට නියමිත බව බස්නාහිර පළාත දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි.

ඉකුත් වසරේ ජූලි මස 8 වෙනි දින ක්ලබ් වසන්ත ඇතුළු පිරිස අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ කලාගාරයක ආරම්භක උත්සවයකට සහභාගි වී සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් ක්ලබ් වසන්ත ඝාතනයට ලක්වූ අතර ඔහුගේ බිරිඳ ඇතුළු තවත් කීප දෙනකු බරපතල තුවාල ලැබීය.

බෙලරැසි හි  ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් ලොකු පැටී නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන ඒමෙන් අනතුරුව බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමකට වැඩිදුර පරීක්ෂණ සඳහා භාරදීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (5)

ක්ලබ් වසන්ත ඝාතනයේ මහා මොලකරු ලොකු පැටි හෙට මෙරටට

හිච්චි අබේ Saturday, 03 May 2025 10:22 PM

කිසි ප්‍රශ්නයක් නැහැ, හැරෙන තැපෑලෙන් හර්ෂණ කැකුනවෙලට බැරියයි ඇප දෙන්න, කන්ජිට දුන්න වගේ ! අපි එහෙමයි පාතාලය මර්දනය කරන්නේ ! අපි, පාතාලය එක්ක එකතුවෙලා, අපේ හතුරන්ව සීන් එකෙන් අයින් කරනවා !

:       0       1

නිහාල් Sunday, 04 May 2025 12:09 AM

ඒක හොඳයි. ඇප දෙන්න පුළුවන් දැන්

:       0       1

Tharindu Sunday, 04 May 2025 12:37 AM

ඇහුවොත් ලොකූ...ඇස් දෙකෙන් දකිනකොට දොඩම් ගෙඩි දෙකක් තරම් උස නෑ....අතින් පයින් චණ්ඩි ඉන්න ඇත්තේ ඒ කාලේ...

:       0       1

රම්බොඩ Sunday, 04 May 2025 09:26 AM

ගේන එක ⁣ඒ අමනුස්සයාට හොඳයි. මොකද නිදොස්කොට නිදහස් වෙන්න තියෙන එකම රට මේක නිසා. දැන් කළු කෝට් පෝලිමේ ඇති මෙයාව බේරා ගන්න.

:       0       0

fairoos Sunday, 04 May 2025 11:00 AM

එතකොට කන්ජිපානි සම්බන්ධ නැද්ද දැන්...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 493 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site