කුඩු අලෙවි කරන නිවසක සිටි පොලීසියේ තුනක් අත්අඩංගුවට මත්කුඩු අලෙවි කරන නිවසක සැක කටයුතු අන්දමින් රැදී සිටී පොලිස් කොස්තාපල් වරුන් තිදෙනෙකු අද(29) අලුයම අත්අඩංගුවට ගත්බව වැලිපැන්න පොලිසිය පවසයි . 1 year ago
ජගත් කුමාර සජිත්ට හේත්තු වෙයි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි. 1 year ago
ළමා නිවාසයෙන් අතුරුදන් වු තිදෙනා කැකිරාවෙන් හමුවෙයි මාතලේ ළමා නිවාසයකින් අතුරුදන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා කැකිරාව ගිරානේගම ප්‍රදේශයේ සැරි සරමින් සිටියදී කැකීරාව පොලිසිය අද (29) පොලිස් භාරයට ගෙන තිබේ. 1 year ago
දරුවන්ගේ ගැටුමට පියා මැදිහත්වී සිසුන් හතරක් රෝහලේ කල්පිටිය අධ්‍යාපන කොට්ඨශයට අයත් පාසැලක සිසුන් සිව් දෙනෙකු පාසැල නිමාවී එමින් සිටියදී පාසැලට නුදුරින් මහ මගදී සිසුවෙකුගේ පියෙකු විසින් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් රෝහල් ගත කොට ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි. 1 year ago
ගොවි බිමක වෙඩි තැබීමක් : අයෙක් අත්අඩංගුවට අනුරාධපුර, තලාව මැදවැව ප්‍රදේශයේ ගොවි බිමක සිදු වූ වෙඩි තැබීමකින් හා පහර දීමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත් වෙඩි තැබීම සිදු කර පලා ගිය පුද්ගලයා මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය පවසයි. 1 year ago
රනිල්ගේ ප්‍රතිපත්තිය එළි දකියි කතා කරමින් තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳගන්නවාද ? නැතිනම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුළුවන් ශ්‍රී ලංකා ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් අද පැවසීය. 1 year ago
තිදරු පියා බඳින තුවක්කුවට බිලි ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 1 year ago
හම්බන්තොට පළාත් පාලන ආයතන 9ක හිටපු සභාපතිවරුන්ගේ සහාය ජනපතිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නවයක හිටපු සභාපතිවරුන් මෙවර ජනාධිපතිවරණයේ දි පොහොට්ටු අපේක්ෂකයා මඟහැර ස්වාධින අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විමට එකඟතාවය පලකරති. 1 year ago
විදෙස් මැතිවරණ නිරීක්ෂකයෝ රාජකාරි අරඹති ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ අද (29) උදෑසන ඔවුන්ට නියමිත රාජකාරී ආරම්භ කළහ. 1 year ago
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට හිටපු පළාත් මන්ත්‍රීවරයෙක් අල්ලයි අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරුට නවාතැන් දුන් බව කියන හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අද (29) දින අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසයි 1 year ago
‘ගොවියාට තෘප්තිමත් අනාගතයක් හදනවා‘ රටේ ජීවනාලිය වූ ගොවියාට සමඟි සන්ධාන රජය යටතේ හඬක්, තැනක්, ඉඩක් ලබාදී ගොවියාට තෘප්තිමත් අනාගතයක් ලබාදෙනවා යැයි ජනාධිපතිධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැල්ලවායේදි පැවසිය. 1 year ago
තලතාගේ පුරප්පාඩුවට කරු: ගැසට්ටුව පිටවෙයි තලතා අතු කෝරළ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago