
(ටී.කේ.ජී.කපිල)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (03) පස්වරුවේ පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
එතුමා සමග විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු 05 දෙනෙකු මෙම සංචාරයට එක් වී සිටිති.
ඔවුන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් අද (03) දින පස්වරු 05.25ට පිටත්ව ගියහ .
ඉන්පසුව තවත් වෙනත් ගුවන් යානයකින් වියට්නාමය බලා පිටත්ව යාමට නියමිතය .
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපති වියට්නාමයට