කැබිනෙට්ටුවේ වත ගොත
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:-
කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබූ අමරසූරිය මෙනවිය සමාජ විද්‍යා පිළිබඳ උපාධිය දිල්ලි විශ්ව විද්‍යාලයෙන්ද මානව විද්‍යා හා සංවර්ධන අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ඕස්ට්‍රේයාවේ සිඩ්නි නුවර මැකවරි විශ්ව විද්‍යාලයෙන් ද සමාජ මානව විද්‍යා, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යයන සම්බන්ධ ආචාර්ය උපාධිය එඩිම්බරෝහි queen margard විශ්ව විද