IMG-LOGO

ඇමෙරිකාවෙන් බදු පැනවීමෙන් ඇගලුම් සේවකයෝ අවදානමක

(ගයාන් සූරියආරච්චි)

ඇමෙරිකාවෙන් සියයට 44 ක තීරු බදු මෙරටට පැනවීම හේතුවෙන් ඇගලුම්, රබර්, තේ සහ කුරුදු ඇතුළු අපනයන ක්ෂේත්‍රවල නිරතවන සේවකයන්ගේ රැකියා අවදානම්ට වැටී ඇති බව ස්ත්‍රී මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකාරිනී ගයනි ගෝමස් මහත්මිය පැවැසුවාය.

ඊට විරෝධය පළකරමින් කම්කරු දිනය නිමිත්තෙන් අද (1) කටුනායක ඇවරියවත්ත බස් නැවතුම්පොළ අසලින් පෙළපාලියක් ආරම්භ කර කටුනායක පොළ භූමිය දක්වා ගමන් කර මැයි දින රැලියක් පවත්වන බවද ඇය පැවැසුවාය.

ඇය මේ බව පැවැසූවේ කොල්ලුපිටියේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් පැවැසූ  ගයනි ගොමස් මහත්මිය කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන බිලියන 3 ක අපනයන වලින් 10% කට වඩා අපනයනය කරනු ලබන්නේ ඇඟලුම් බවය. 



අදහස් (3)

ඇමෙරිකාවෙන් බදු පැනවීමෙන් ඇගලුම් සේවකයෝ අවදානමක

සෙනෙවිරත්න Thursday, 01 May 2025 01:07 PM

අමුතුවෙන් මතක් කරන්න එපා ඕක තමයි ප්‍රශ්නය

:       0       0

ගුණරත්න Thursday, 01 May 2025 01:08 PM

අර ජනාධිපති කියූ ජොයින්ට් ඉස්ටේට්මන්ට් එක කවද්ද දාන්නේ? ප්‍රසිද්ධ වේදිකාවේදී ඇමරිකාව බද්ද අඩු කරනවා කියලා ලංකා ජනාධිපති පහුගිය දාක කියුවා... ඒත් කෝ ආරංචියක් නෑ නේ? සාකච්ඡා කරන්න ගිය ටික ආපහු ඇවිල්ලත් ඉන්නවා කියලාත් තිබ්බා, ඒත් සද්දයක් නෑ...

:       0       0

NPP Thursday, 01 May 2025 01:20 PM

නිකන් ගොන් වැඩ කරන්න එපා. දින 90ක සහන කාලයක් ඇතුළත අවශ්‍ය කටයුතු ආණ්ඩුව සම්පාදනය කරන බව පසුගියදා ප්‍රකාශ කළා. මොකද මේ තත්ත්වය මුළු ලෝකයටම තිබෙනවා තත්ත්වයක් අපි එයට මුහුණ දීමට කටයුතු කළ යුතුමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site