( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරු සමඟ හොරයින් මත්කුඩු ගෑම් 300 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක් මෙන්ම ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත.
මුහුණ සම්පූර්ණ ආවරණය සේ පැළඳී ආරක්ෂක හිස් වැස්මකින් සැරසුණු පුද්ගලයෙක් සැකකටයුතු ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙකි
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු