
(ළහිරු හර්ෂණ)
හිටපු වාණිජ ආහාර කර්මාන්ත හා නාවික අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත ලේඛකයකු වූ ටී.බී ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද(01) කොළඹ නවම් මාවතේ පිහිටි ඉලංගරත්න මහතාගේ පිළිරුව ඉදිරිපිටදී සිදුකෙරිණි.
එහිදී හිටපු
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල සිල්වා, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, ලසන්ත අලගියවන්න සහ හිටපු මන්ත්‍රී උදිත ලොකු බණ්ඩාර මහත්වරුන් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd