
(අංජුල මහික වීරරත්න)
“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම බටලන්ද වාර්තාව නීතිපතිවරයාට යොමු කර ඇත.
වසර 25කට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු බටලන්ද වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට රජය තීරණය කර ඇති අතර අදාල වාර්තාව අද (29) නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ඒ අනුව යැයි ජනාධිපති කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බටලන්ද වාර්තාව නීතිපතිට යවයි
මාබංකුසිංහ Tuesday, 29 April 2025 09:58 PM
සල්ගලයෝ, හලාවත පුත්තලං පැත්තේ මාලු බෝට්ටුවකටවත් කතා කොරහං මයෙ සුදූ.
ගුණරත්න Tuesday, 29 April 2025 11:12 PM
හොඳයි ඉතින් ජවිපෙ උපාසක මහත්තුරුන්ගේ වැඩ කිඩ එළිවෙයි
ddsWednesday, 30 April 2025 10:49 AM
අහිංසකයො මරණ බයෙන් විලාපදෙද්දී, කෑගහද්දි, අරමුණකට කැපවුනු සමහර තරුණයන් අභීතව මරණයට මුහුණ දුන්න හැටිත් එලිවෙයි.