(අංජුල මහික වීරරත්න)
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
සමන්ද සිල්වා මහතාගේ මොරටුවේ පිහිටි නිවසට ගිය ජනාධිපතිවරයා සමන් ද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු පවුලේ ඥාතීන්ට ශෝකය ප්‍රකාශ කළේය.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සමන් ද සිල්වාට ජනපතිගෙන් අවසන් ගෞරව
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත Tuesday, 29 April 2025 05:21 PM
ලප කුමාරගේ තියෙන ක්‍රෝධය සහ කුහකකම හින්දා ඇන්තනිගේ මළගෙදර ගියේ නැහැ..! ඒ මිනිහා කරපු එකම වරද, මයිනා දුටුගැමුණු රජුගේ නෑයෙක් කීම පමණයි! ඒ වුණාට, බද්රානි සහ අරවින්ද මොනරවිල වගේ සට්ටෑඹිරාලලාට කියලා කීරවැල්ලේ කුමාරයා කියලා කියවාගන්න මේ තඹුත්තේගම අන්දරේට තියෙන්නේ හරි කැසිල්ලක්...!
කපුරු හාමිTuesday, 29 April 2025 05:40 PM
තමුන්ගේ පහත් මානසිකත්වය, වහල්කම, කුහකකම දාපු කොමෙන්ට් එකෙන්ම පේනවා.
J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේ Tuesday, 29 April 2025 09:07 PM
එතකොට පච කෙලින එක පටන්ගත්තේ රොටි දිලියා...
J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේTuesday, 29 April 2025 09:39 PM
රොටි දිලියයි, අර අලිය බැණ බැණ හොයන එක්කෙනයි තමා පචේ උපත එතකොට.
Lankaputha Tuesday, 29 April 2025 06:29 PM
එකම රැකියාව කරන අය තමුන්ගේ කෙනාගේ මළගමට කොහොමත් යනවා. දෙන්නම බයිලා කාරයෝනේ...
PunkaLatha Tuesday, 29 April 2025 09:01 PM
දෙන්නාගෙන් එක්කෙනෙක් බයිලා කියනකොට බයියන්ට කෙඳිරි ගෑවෙනවා.
පිටිගල මිලානෝ Tuesday, 29 April 2025 09:02 PM
නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අරුණ ජයසේකරගේ අක්කා තමයි සමන් ද සිල්වාගේ බිරිඳ…
කෞෂිTuesday, 29 April 2025 09:42 PM
ඉතිං ඒක ගැටළුවක්ද ඔයාට ...!?!
ගමේ එකාලා Wednesday, 30 April 2025 12:16 AM
ඉස්සර දේසපාලුවෝ යනකොට පාරේ අපිටවත් යන්ඩ බැරි තත්ත්වයක් තිබුනේ .හතර වටින්ම ආරක්ෂයෝ.ඒ මදිවට සද්දේ දාගෙන.? අපිව අන්දලා අපේම ඡන්දෙන් බලයට ඇවිත්,අපේම බදු මුදල් වලින්,සැප වින්දගෙන, අපිටම කොකා පෙන්නලා .අන්තිමට අපිටම ඇරපු එකයි කෙරුවේ.?