IMG-LOGO

සෞඛ්‍ය නොතකන දන්සල් අවලංගුයි



(සුජිත් හේවාජුලිගේ )

වෙසක් උත්සවය  වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය  පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට ආහාර පාන ලබාදීමට කටයුතු කරන සියලු දන්සැල් අවලංගු කරන බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය නිවේදනය කරයි.

දන්සල් යනු 1980 අංක 26 දරන අහාර පනත යටතේ තාවකාලික ආහාර සකසන හා පිළිගන්වන ස්ථානයක් වන බවද  එම නිවේදනයේ දැක්වේ.



අදහස් (1)

සෞඛ්‍ය නොතකන දන්සල් අවලංගුයි

තිත්ත ඇත්ත Wednesday, 30 April 2025 11:37 AM

අතීතයේ දන්සැල් දුන්නේ සිටුවරු, ඒ දුන්නේ තමන්ගේ තියන ධනයෙන්, දුන්නෙත් දුගී මගී යාචක අයට. ඒ දන්සල් වලින් දෝලාවෙන් ආපු සල්ලි කාරයො පෝලිම්වල ඉදලා කෑවේ නැහැ.දැන් දන්සල් දෙන්නෙ ත්‍රීවීල් පාර්ක් අය, ගමේ අය කාගෙන් හරි ආධාර එක්කහු කරල. දන්සල් දෙන්න ත්‍රීවීල් පාර්ක් අය, නැතිනම් ගමේ අය කාගෙන් හරි ආධාර එක්කහු කරල. ගමේ අයට දඩ දාල දෙන දන්සල් වලින් වැඩි පුරම කන්නෙ යමක් කමක් තියන අය, සමහරු වාහන වලින් බැහැලා පෝලිම්වල ඉදලා කනව ලැජ්ජා නැතිව. මේ දන්සල් ජොලියට කරන දන්සල් බව සදහන් කළ යුතුය.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 518 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site