
(අංජුල මහික වීරරත්න)
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (28) පෙරවරුවේ පැමිණියේය.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ඉකුත් 25 දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ නමුත් ඊට වෙනත් දිනයක් ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව ලබන 28 හෝ 30 පැමිණෙන්නැයි කොමිෂන් සභාව දැනුම් දී තිබූ අතර අද ( 28) රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට පැමිණියේ ඒ අනුවයි.

(ඡායාරූප ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වන්න....!!
අගෝස්තු වෙනකොට මෙයාලු ජනාධිපති
නාකි හිවලා.... අල්ලස් කොමිසමත් විහිලුවකට ගනී ෂුවර් එකටම.
මාළුවා නහින්නේ කට නිසාලු, පැරණි කියමනක් මතක් උනා෴
මේක ඉවර වෙලා අද රනිල් මාලිමාවුන්ට ඇට්ටි හැලෙන්න දෙයි. මුං විහින් නාගන්නවා.
ෆෙරාරි කාර් එක අල් ජසිරා කුළුණේ හැප්පිලා කුඩු උනා, අද එක අල්ලස් කොමිසමෙන් කොන්ඩෙම් කරලා දායි....
රනිල් කියන්නේ වටේ ඉන්න ගොබ්බ වජිර වගේ උන් පුම්බන , ටයි එකක් දාලා ඉංග්‍රීසි ටිකක් කතා කරනකොට චූන් වෙන බයියන්ට පොරක් වුණ. නිකංම නිකං හිස් මිනිහෙක් විතරයි.
මෙතුමා යැවිය යුත්තේ අල්ලස් කොමිසමට නොව, ජනපති පුටුවට බව දැන් දැන් රටේ ජනතාවට අත්දකුමෙන්ම වැටහෙන්නට සලස්වන අනුර කේ. දී. ප්‍රමුඛ මාලිමා බොරුකාර රැලට විනාඩියක නිහඬතාව!
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රනිල් වික්‍රමසිංහ යනු ලංකාවට ආවේනික දේශපාලකයෙක් මිස "නායකයෙක්" නොවේ!
මහ බැංකුවට විතරක් නොවෙයි, ඉතිරිකිරීමේ බැංකුවටත් වගකියල තියන කම්බා හොරු තමයි මේ රට පාලනය කරලා තියෙන්නේ... මහජනතාවගේ චන්දෙනුත් පරාද වෙලා රටක ජනාධිපති කම ගන්න පුළුවන් "විපරිත දේශපාලනයක්" තියන ලෝකයේ එකම රට...හොර කල්ලියක් දෙකට බෙදී, මහජනතාවගේ මුදල් මංකොල්ල කමින් මේ රට බංකොලොත් භාවයට පත්කළ හොර නඩය හා මේ හොර කල්ලිය මත යැපුණු සහචරයන් කුලප්පුවී සිටින කාලයක් තමයි මේ...මම නම් කියන්නේ බොරුවට කාලය නහස්ති නොකොට මොවුන්ට රජකාලයේ දඬුවම් දිය යුතු කියලයි..
රනිල් ඇතුළට දාගන්නකන් බලන් හිටපු කයියන්ට අපේ හදපිරි මෙව්වා එක.
පව් චාමර සම්පත් ව බිල්ලට දීලා , මිනිහ කොමිසමට එනවා ලෝයර් ල දුසිමක් විතර අරන් .අල්ලස් කොමිසමට ඔච්චර ලෝයර් ල එක්කගෙන කවුරු හරි එනවා දැක්කමයි
මේ "අල්" කියල පටන්ගන්න ඒව කජු සීයට අකැපයි.
බද්රානි ගේ මවගේ අදහසත් ඔයිට සමානයි ! ඇය ඒ බව ඊයේ මට බැද්දේ වැව් තාවුල්ලේදී කියුවා ! ඔබට පෙරේදා දෙන්න අමතක වුනු ටිප් එක, මම ඔබේ අම්මට ඊයේ දුන්නා. මතක ඇතිව ඔබේ අම්මාගෙන් එක ඉල්ලාගන්න. කවුරු වුනත් හාන්සි වෙලා හම්බ කරපු සල්ලිනෙ ! නංගි සනීපෙන් ඇතැයි සිතමි - මීට ජයශාන්ත