IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති

(යොහාන් භාසුර)

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබූ සීවලී රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයට අද (25) පස්වරුවේ පූජා කළාය.

රුවන්වැලිසෑයේ විහාරාධිකාරී ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ එම ධාතූන් වහන්සේ තැන්පත් කළ කරඬුව ගංගාම විහාරස්ථානයේ තැන්පත් කළහ.

කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්ඳේ අස්සජී නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ධාතූ ප්‍රදාන කිරීම පැවැත්විණි.

(ඡායාරූප: ගයාන් අමරසේකර) 

 

 



අදහස් (4)

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති

Lalla Saturday, 26 April 2025 07:37 AM

මේ කතාවල සත්‍ය අසත්‍ය භාවය ගැන මොනවාද කියන්න තියෙන්නේ? පවුලක් සතුව රහතන් වහන්සේලාගේ ධාතු තබාගෙන සිටීම... තවත් දේශපාලන කරණමක මුල් පිරුමක්ද? දැන් ඇති නේද?

:       2       7

prasanna Saturday, 26 April 2025 01:14 PM

ජනතාව වැඩ නොකර පස්සේ ගියොත්, නැවත රට ආපස්සට යනවා. උත්සව සමරලා ඉවර වෙනකොට 2025 අවසන් වෙනවා.

:       2       5

අනුර සෙනවිරත්න Sunday, 27 April 2025 03:39 AM

දාතු කතාවම බොරු හලෝ , බුදු හාමුදුරුවන් එහෙම දේශනාවක් බුදුහමේ සදහන් කරලා නෑ ,

:       0       0

පොඩිඑකා Sunday, 27 April 2025 08:24 AM

මෙතෙක් ගිහි ගෙදරක තිබූ ඒවා සීවලී ධාතුන් වහන්සේලා කියලා කියන්න සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site