
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පරීක්ෂණ කමිටුවේ විමර්ශන කටයුතු සඳහා සහයවීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම් කරන ලෙස එම කමිටුව වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද දෙවෙනි දිනයට රැස්විය.
කමිටුව මීට පෙර රැස්වුණේ පසුගිය 23 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසේ මෙසේ පැටිකිරියක් නෙවේ වගේ. නගර සභාවක ගලි බවුසර්වල වැඩකරන අයගේ සේවයත් ලබාගන්න හරියටම හොයන්න.
මේ ගැනම අලුතෙන් හොයන්න දෙයක් නැහැ... රටම දන්නවා ඒ නිසා, ඒ නිසා ටක් ගාලා වාර්තාව හදලා එවන්න අප්පා... කාලය නාස්ති නොකර !
පොලිසියේ පොරවල් වෙන්න දඟලපු බොහෝ කට්ටිය කිල්ලෝටවල හුණු පුරවාගෙන ඉඳලා නොවේද? මතකද මෙවැනිම තව අය... දැනටම හිරබත් කන නියෝජ්‍ය පොලිස්පති...
මේවැඩවලට වෙන මහන්සිය රටේ දියුණුවට යොදවනවා නම්, අද අපේ රටේ මිනිස්සු හඳෙත් චූන් පාන් විකුණනවා.