දිය කැපීමේ මංගල්‍යය මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසානය සනිටුහන් කරමින් සිදු කරන චාරිත්‍රයක් වන දිය කැපීමේ චාරිත්‍රය අද (20) සුභ නැකැතින් ගැටඹේ මහවැලි ගංතොටදී සිදුකෙරුණි . 1 year ago
අලුත් සන්ධානයේ සභාපති දිනේෂ් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම එක්ව පිහිටුවා ගැනීමට යෝජිත නව සන්ධානයේ සභාපති ධුරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමට තීරණය කර තිබේ. 1 year ago
තැපැල් ඡන්දයට 712,321 ක් සුදුසුකම් ලබති එළඹෙන ජනාධිපතිවරණයට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයන් 712,321 ක් සුදුසුක් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. 1 year ago
අශෝක ප්‍රියන්තගේ සහයත් රනිල්ට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනපතිවරණයේ දී මහතාට සහාය පළ කරන්නට තීරණය කර තිබේ. 1 year ago
‘රජයට ලැබිය යුතු සියලු හිඟ බඳු මුදල් අය කරගන්නවා ‘ රජයට ලැබිය යුතු හිග බදු මුදල් සියල්ල ජතික ජන බලවේගය රජයක් යටතේ අයකර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයේදි පැවසිය. 1 year ago
එස්.ඕ.එස්. ළමා ගම්මානයේ විශ්‍රාමික ගුරුවරියගේ සිරුර ඇළක අනුරාධපුර දෙවන පියවර ප්‍රදේශයේ පිහිටි එස්.ඕ.එස්. ළමා ගම්මානයේ ගුරුවරියක ලෙස සේවය කර, විශ්‍රාම ගොස් එහි පාලිකාවක් ලෙස කටයුතු කළ කාන්තාවක් එම ගම්මානය මැදින් දිවෙන කුඩා ඇල මාර්ගයකට ඇද වැටී මියගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 1 year ago
රාජ්‍ය පොහොර සමාගම කෝටි 43ක ලාභ උපයයි රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක පසුගිය වසරේ වාර්තා ගත ලාභයක් උපයා ඇතැයි එම පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි. 1 year ago
පොලිස් අණ නොතැකූ යතුරුපැදිකරු ටිපරයේ ගැටී මරුට ජා ඇල වැලිගම්පිටිය මංසන්ධියේදී පොලිස් අණ නොතකා පලා යමින් සිටි යතුරු පැදියක් කොළඹ සිට ජාඇල බලා යමින් සිටි ටිපර් රථයක ගැටි යතුරු පැදිකරු බරපතල තුවාල සහිතව එම ස්ථානයේදීම මියගොස් ඇති බව කදාන පොලිසිය පවසයි. 1 year ago
තනි අලියා වී ගබඩාවකට පහරදීලා වල් අලියකු කඩා වැදි මහකුඹුක්කඩවල පානියමඩුව ප්‍රදේශයෙ වී ගබඩාවකට පහර දී වී උර රැගෙන ගිය බව හිමිකරුවෝ අද(20) පැවසූහ. 1 year ago
ගුවන් තොටුපොල සුඛෝපභෝගී බස් සේවාව නතර කරයි කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ ,කොටුව දුම්රිය ස්ථානයට මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ට ඉකුත් දා ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 1 year ago
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ් අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින සැකකාරියක ඇතුලු සැකකරුවන් 11දෙනා අද (20) දින අධිකරණය වෙත යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස දෙවන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර මහත්මිය නියෝග කළාය. 1 year ago
‘ගෑස් සිල්න්ඩරය’ ලකුණෙ කිසිඳු නීතිමය ගැටලුවක් නෑ ජනාධිපතිවරණයට ස්වාධීන අපේජෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලකුණ ලෙස ඉදිරිපත් කර ඇති ‘ගෑස් සිල්න්ඩරය’ ලකුණ පිළිබඳව මැතිවරණ කොමිසමට කිසිඳු ගැටලුවක් මතුවී නොමැති බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පැවසීය. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago