
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මාතර මහාධිකරණයෙන් නොතිසි ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසන 09:05 ට අධිකරණයට පැමිණීයේය.
මාතර අධිකරණයට ඇතුළුවන සියලුම වාහන පිළිබඳව ආරක්ෂක අංශ මගින් විශේෂ අවධානයක් යොමු කරමින් එම වාහනවල පැමිණෙන පුද්ගලයන් පිළිබඳව පරික්ෂාවට ලක් කරමින් ආරක්ෂාව තරකර තිබෙනු දක්නට ලැබිණි.

COMMENTS
මේ යකා නම් මොලයේ අමාරුවක් තියෙන එකෙක්ද කොහෙද ?
අනේ මම හිටපු වීදියටම දානෙ කකා, බොරු කිය කිය හිටියනම් මේ මොනවත් නෑනේ.
කෝ එදා යනකොට දාපු පඩෂෝ ? ඔය යසට පයින් එන්නෙ, එදත් ඔහොම ගියා නම් අද මේ පරිප්පුව නැහැනෙ. බලන්න රාජපක්ෂ පවුලෙ කවුරුත් ඇවිත්ද.කියල ඇපයක් දෙන්න අවශ්‍ය උනොත්. මම දැක්ක ඩෑන්ගෙ මලගෙදර අඬනව නාමල් පුතා නම්
ලෝකයේ පළමු ගුටිකෑ පොලිස්පති, නීතියට බයේ හැංගිල හිටපු පොලිස්පති ලෙස ඔබ තුමා ඉතිහාස ගතවනව නියතයි.
වැරදුණු කළට කවුරුත් නැත. තමන් මිස කියන්නේ නිකම්ද?
කුහකයින් ටික ෆෝම් වෙලා...
ඔක්කොම කුණු මෙයාගේ ඇඟට වැටෙයි වගේ....