(ජේ.ඒ.එල්.ජයසිංහ)
මහනුවරට ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇඳහැලෙමින් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.
වැසි ද නොතකා විශාල පිරිසක් දළදා වන්දනාව සඳහා පෝලිම්වල රැඳී සිටි අයුරු දක්නට ලැබිණි.
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන්සමනල වැව පොලිසිය වෙත ලද පැමිණිල්ලට අදාළව වැඩ බලන පොලිස්පතිවරයාගේ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මහනුවරට මහ වැසි
මහසෙන් Friday, 25 April 2025 03:26 PM
දළදා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න.
de silva Friday, 25 April 2025 03:41 PM
දන්ත ධාතුන් වහන්සේ එළියට ගත්තාම කොහොමත් වහිනවා...
Lalla Friday, 25 April 2025 03:56 PM
ජරාකරලා වනසපු නගරය හේදිලා යන්න වෙන්න ඕනෑ නේද? ඒකටත් දළදා වහන්සේගේ පිහිට තමයි...
MD Friday, 25 April 2025 04:17 PM
කොයිතරම් ශ්‍රද්ධාවකින් කැපවෙලා මහන්සියෙන් අසනීප තත්වයන් දුෂ්කරතා නොසලකා අහිංසක බෞද්ධ අබෞද්ධ ජනතාව පැමිණෙන්නේ ගෞතම බුදුන් වහන්සේ ජීවමානව දකිනවා කියන අදහසින්. එම ජනතාව රැවටීමට දේශපාලන අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා මේ රජය සැලසුම් සහගත වැඩපිළිවෙලක් නොයොදා මේ කළ පාපකාරී රටේ මුදුන් මල්කඩ වැනි දන්ත ධාතූන් වහන්සේට එරෙහිව අපහාසාත්මකව නිරාගමිකයින් ලෙස කළ දුෂ්ඨ ක්‍රියාවට මාලිමා ආණ්ඩුවට සහයෝගය දුන් සියලු දෙනාටද කල්ප ගණනාවක් අපාගතව දුක් විඳින්න වනවා වනවා නියතයි.
පියල් විරසිංහFriday, 25 April 2025 07:09 PM
ඔහොම කුහකයෙක් වෙන්න එපා. මිනිස්සු තමුන්ගේ ආකල්ප වෙනස් නොවෙන තරමට මෙවැනි දෙවල් වෙන්න පුළුවන්...
ලුම්බිණි Saturday, 26 April 2025 10:52 AM
දියවඩන නිලමේ සහ මල්වතු අස්ගිරි හාමුදුරුවරුත් ඇතුළුව නේද?
Nandalal de Silva - France Friday, 25 April 2025 11:09 PM
දළදා සමිඳුන්ගේ ආශීර්වාදයෙන්, ආනුභාවයෙන් මෙවැනි අකල් වැසි ඇද හැලෙන බව ඉතිහාසයේ සහ ජනප්‍රවාදවල දකින්න ලැබෙනවා. මෙවර දළදා සමිඳු වැඳ පුදා ගැනීමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සුළුවෙන් හෝ අපවිත්‍ර කළ, මහනුවර ශුද්ධ පින්බිම, මෙම වැස්සෙන් පිරිසිදු වේවා...!
Shelton Saturday, 26 April 2025 09:36 AM
කළබල වෙන්න දෙයක් නෑ. මේ කොහොමත් වහින කාලේ...