IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප 02 ක් මත මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද නියෝග කළේය.

ඊට අමතරව ඔහුට විදෙස් ගමන් තහනම් කරමින් ආගමන විගමන පාලකවරයා වෙත ද තහනම් නියෝගයක් නිකුත් කළේය.

මෙම නඩුවේ 09 වැනි සැකකරු ලෙස ඔහු නම් කර තිබු අතර මෝසමක් මාර්ගයෙන් අධිකරණය වෙත පැමිණ බාර විය.

 



අදහස් (2)

හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප

නෑමොල සපෝටර් Thursday, 24 April 2025 07:01 PM

අපේ ආණ්ඩුවක් තිබුණා නම් මෙතුමන්ලාට කිසි වැරැද්දක් වෙන්නේ නෑ. තෙන්නකෝන් මහත්තයා ස්ථිර පොලිස්පති. අපේ ලංසා මහත්තුරුන්ගේ ව්‍යාපාරත් හොඳටම යනවා. පාතාලෙත් අපිට කන්ට්‍රෝල්.... අපි සතුටින්.

:       4       15

අරවින්ද මොණරවිල Friday, 25 April 2025 09:55 AM

දේශබන්දු සෑර්ගේ උපදෙස් පිලිපදින විට හිතුවේ නැහැ නේද මෙහෙම පරිප්පුවක් කන්න වෙයි කියලා, තවම තොවිලය පටන් ගත්තා විතරයි ඉස්සරහට තව හොද හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන් වෙයි කාට කටත්, හැබැයි කෙදිරි ගානවා ඔට්ටු නැහැ !

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 686 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site