මාලඹෙි නිවසක මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් මාලබේ පිට්ටුගල කහන්තොට පාර ෆැන්ටසි ඇවනිව් හි දෙමහල් නිවසක ශීතාගාර තුල පවත්වාගෙන ගිය ‘කුෂ් ‘ නැමැති මත්ද්‍රව්‍ය නිශ්පාදනාගාරයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත අංක 11 කණ්ඩායම පවසයි. 1 year ago
සිසුවෙක් අපයෝජනය කළ කත අත්අඩංගුවට කල්පිටිය කන්දකුලියවැල්ල කස කැලය ප්‍රදේශයේදී සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 1 year ago
ජැක්සන් ඇන්තනීගේ බිරිය සජබට එක්වෙයි ප්‍රවීණ නළු, අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි සඳලතා මුණසිංහ මහත්මිය ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය. 1 year ago
තිස්සමහාරාමේදී අයෙක් කපා කොටා මරලා තිස්සමහාරාම කතරගම මාර්ගයේ පුබුදුගම, කොහොඹගහ පෑලැස්ස ප්‍රදේශයේදී ඊයේ (17) පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි. 1 year ago
හිස් වැසුමකින් ගසා අයෙක් මරණයට පත් කළ අඹු-සැමි යුවළ අල්ලයි මිල්ලනිය දෙල් දොර වත්ත ප්‍රදේශයේදී 13 හැවිරිදි දියණිය ඉදිරිපිට දී පියෙකුට අමානුෂික ලෙස ආරක්ෂක හිස් වැස්මකින් සහ කුරුඳු පොල්ලකින් පහර දී ඝාතනය කර පලාගොස් සැඟව සිටි අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි. 1 year ago
ඡන්දදායකයෙක්ට රුපියල් 20 ක් ප්‍රමාණවත් ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙක් වෙනුවෙන් වියදම් කරන මුදල රුපියල් 20 ක උපරිමයකට යටත් කරන ලෙස ඉල්ලා ජනාධිපති ධූර අපේක්ෂක ජනක රත්නායක මහතා මැතිවරණ කොමිසමට ලිපියක් භාරදුන්නේය. 1 year ago
නාමල් තිස්සමහාරාමය වැදපුදා ගනී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා තිස්සමහාරාම රජමහා විහාරස්ථානයට පැමිණ වැඳ පුදා මහා සංඝරත්නයේ ආශිර්වාද අද (18) පෙරවරුවේ ලබාගත්තේය. 1 year ago
ඛනිජ තෙල් ලොක්කෙක් වාකරේදී බිමට වෙඩි තියලා මඩකලපුව වාකරේ පුදුර් කදිරවේලි ප්‍රදේශයේ පිහිටි ඉඩමකදී පිරිසක් සමඟ ඇති වූ ආරවුලක දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියකු වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 1 year ago
විශ්‍රාම දීමනාව ඔක්තෝබර් සිට රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ලබාදෙන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන දේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 1 year ago
අලියාට වෙඩි තැබූ පොලීසියේ තිදෙනොගේ වැඩ තහනම් බකමුණු, ප්‍රදේශයේදී වන අලියකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇති බව පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි. 1 year ago
ත්‍රිරෝද රියදුරාගේ ගෙල කපා මරලා තංලංගම අරුප්පිටිය ප්‍ර දේශයේ ත්‍රීවිල් ගරාජයකදී තිබුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය පවසයි. 1 year ago
යාපනය බන්ධනාගාර රැදවියෙක් මරුට යාපනය බන්ධනාගාරයේ රැදවියකු හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් ඇතැයි යාපනය පොලිසිය කියයි. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago