(රෝෂන් තුෂාර)
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නිකුත් කළේය.
වැල්ලම්පිටිය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළේය.
වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියාසිටියේ ඩෑන් පියසාද් මරණකරු ඊයේ( 22)රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ හයවන මහලේ ඥාති නිවසක සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
වෙඩි තැබූ පාර්ශවය හා මරණකරුගේ පාර්ශවය අතර කලක පටන් කෝන්තරයක් පැවති බවට සාක්ෂි අනාවරණය වන බවත්,ඒ අනුව සැකකරුවන් දෙදෙනා රටින් පිටුවීම වළක්වන නියෝගයක් වහාම නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය .
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
Sirisena Wednesday, 23 April 2025 02:37 PM
කවුද පිය පුතු දෙන්නා...?
janahithaWednesday, 23 April 2025 04:12 PM
මහින්ද මහත්තයා...
පර්සි මරා Wednesday, 23 April 2025 06:23 PM
මහත්තයා...
ජිල්බු Wednesday, 23 April 2025 06:33 PM
තාත්තයි පුතයි තමයි දෙන්නා.
පිටරටවැසියා Wednesday, 23 April 2025 04:19 PM
ආණ්ඩුවෙන් මරපු විදිහට මෙතැන වැලලිච්චි කට්ටියට, මැරිච්ච විදිහ ගැන උත්තරේ ලැබිලා.
රම්බොඩ Wednesday, 23 April 2025 04:37 PM
මේවා දැනට රහසක්ව පවතීවි... නමුත් යම් දිනෙක සත්‍යය එළියට එනු ඇත. අනෙකාගේ මතය ඉවසාගත නොහැකිවුන් සාමයට භයානකයි. අපි බලා සිටිමු.
බේරේ ගඳ නෑරේWednesday, 23 April 2025 08:25 PM
මෙච්චර කල් උඩ බලාගෙන හිටපු අයට ඕක මොකක්ද... අනික 2048 වෙනකම්ම උඩ බලාගෙන ඉන්ඩනේ ලෑස්තිවුනේ ..
යෝගා Wednesday, 23 April 2025 04:47 PM
පියා මාලිමාවේ ජාතික ලැයිස්තුවේ, පුතා අපේක්ෂකයෙක්ද කියලා හොයලා බලන්න ඕන. මතකනේ පාස්කු ප්‍රහාරය.
වෑල්ඩින් නන්දේ සොනික්×2 Wednesday, 23 April 2025 06:20 PM
අනිවාර්යයෙන්ම හොයන්න ඕනෑ. ඕක කාගේ හරි ඇඟේ ගහන්න ඕනෑ, මේ පැත්ත නොබලන්න.
prasanna Thursday, 24 April 2025 12:13 PM
මේක ආණ්ඩුවේ වැඩක්. මුළු ලෝකයම දන්නවා. ජෙප්පෝ සුපුරුදු වැඩ පටන් අරගෙන. මේක ඉතාමත් භයානක කාලයක්...
fairoosmr Thursday, 24 April 2025 12:47 PM
කවුරු වුණොත් ඔහෙම මිනීමරන්න බෑ... හැමදාම වෙඩි තැබීම්... ලංකාවේ බුද්ධි අංශයක් නැද්ද?