අනුර මහානායක හිමිවරු බැහැදකියි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (16) පස්වරුවේ මහනුවර මල්වතු මහා විහාරයේදී සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සහ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහ නායක වර්කාගොඩ ශ්‍රී ඥානරතන යන මහානායක හිමිවරු හමුවූහ. 1 year ago
’’මම කාටවත් සහය දෙන්නෑ’’ මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ. 1 year ago
අලි සහිර් මවුලානා ජනපතිට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා එක්විය. 1 year ago
බදුල්ල- කොළඹ දුම්රිය ධාවනය යථාතත්ත්වයට දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අවහිරව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු මේ වනවිට යථාතත්ත්වයට පත් කොට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 1 year ago
දිලිත්ගේ මංගල රැළිය හෙට සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කෙරෙන ප්රචාරක රැළි මාලාවේ මංගල ජනරැළිය හෙට (17) සෙනසුරාදා යාපනයේ රක්කාපාර පිට්ටනියේදී පැවැත්වෙන බව එම සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 1 year ago
වැරදුන කුරුමානමට දෙකක් සැකපිට හික්කඩුව හෝටලයක් අසලදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු විසින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයන් දෙදෙනකු ඊයේ (15) අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසයි. 1 year ago
කුමාර වෙල්ගමත් ජනපතිට නවලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කුමාර වෙල්ගම මහතා ද ජනපතිට සහය දැක්වීම සඳහා සංධාන ගතවූ දේශපාලන පක්ෂ අතර සිටී. 1 year ago
කන්දකාඩුවෙන් රැඳවියෙක් පනියි පොළොන්නරුව වැලිකන්ද කන්ඩකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියෙකු එම පුහුණු මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 1 year ago
වැඩබලන අභියාචනාධිකරණ සභාපති පත් කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ. 1 year ago
හික්කඩුවේ උත්සවයකට මැකෝ හරස්වෙයි රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීමන් අද (16) විවෘත කිරීමට නියමිතව තිබූ හික්කඩුව කුමාර කන්ද විකල්ප මාර්ගය උත්සවය මැතිවරණ කොම්ෂන් සේවා සභාව විසින් නතර කර දැමීමට පියවර ගනු ලැබීය 1 year ago
නාමල් අනුරපුරේ වැඳපුදා ගනී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිරිසක් නාම යෝජනා භාර දීමෙන් අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑ රදුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ. 1 year ago
ඉඟුරු චීනයෙන් ගේනවාට විරෝධයක් දේශීය ඉඟුරු අස්වැන්න නෙලන අවස්ථාවේදී චීනයෙන් ඉඟුරු ගෙන්වීමට ලබාදුන් අවසරයට විරෝධය පා ඉඟුරු ගොවීහු අද දඹුල් ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිතර වූහ. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago