IMG-LOGO

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා

(විමුක්ති එස් රුද්‍රිගු)

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහාර එල්ල කළ බව එරට හමුදාව චෝදනා කළේය.

යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඩ්‍රෝන 96 න් 89 ක් සාර්ථකව විනාශ කර දැමූ බවද යුක්රේන හමුදාව පැවැසුවේය. රුසියාව ප්‍රකාශයට පත්කළ සටන් විරාමය ඔවුන් විසින්ම කඩකර දැමූ බව යුක්රේන හමුදාව චෝදනා කළේය.

එම චෝදනාවලට පිළිතුරු දෙමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ රුසියාව සටන් විරාමය ප්‍රකාශයට පත්කළ කාලය තුළදී එය අකුරටම පිළිපැද්ද නමුත් මේ වනවිට නැවත රුසියාවේ යුද මෙහෙයුම් ආරම්භ වී තිබෙන බවයි.



අදහස් (1)

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා

රබ්බඩ Monday, 21 April 2025 09:56 PM

අනේ ඒ අහිංසක රට කවදාවත් එහෙම කරන්නෑ. වල්ගා තරුවක්, දෙකක් වෙන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 659 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 499 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site