වඳවූ සතුන්ගේ පොසිල අරුවක්කාලුවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත පුත්තලම අරුවක්කාලු මයෝසීන හුණුගල් නිධිය ආශ්රිත ප්‍රදේශය සුරක්ෂිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
තණමල්විල සිසුවියගේ සිද්ධියට තවත් සිසුන් තුනක් අල්ලයි තණමල්විල ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසැල් දැරියක් ලිංගික අතවරයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පාසැල් සිසුන් තිදෙනකු ද ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය . 1 year ago
නාමයෝජනා දෙන්න ඇවිත් (වීඩියෝ සහිතයි) ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 න් අපේක්ෂයන් 39 ක් නාම යෝජනා භාර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් නිවේදනය කළේය. 1 year ago
රනිල්ට ජය පැතූ ජය පිරිත මැකෝ නවත්වයි ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ජය පැතීම වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ (14) පස්වරුවේ භික්ෂූන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණු ජය පිරිතක් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයෙන් නතර කෙරිණ. 1 year ago
අදත් තැනින් තැන වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 1 year ago
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහය සජිත්ට මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදුර්දින් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කළ බව එම පක්ෂයේ ප්රකාශයෙක් පැවසීය. 1 year ago
අවසන් කුඹල් පෙරහර අද කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් කුඹල් පෙරහැර අද (14) වැනි දින වීදි සංචාරය කෙරිණි. 1 year ago
අ‘පුරේ සංචාරක හෝටල් 25 ක් බැංකුවලට සින්න වෙලා සංචාරක හෝටල් ඇපයට තබා බැංකු වලින් ලබාගත් ණය මුදල් ආපසු ගෙවා ගැනිමට අපොහොසත් විම නිසා අනුරාධපුර පිහිටි ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් 25 කට ආසන්න ප්‍රමාණයක් එම මුල්‍ය ආයතන විසින් අත්පත් කරගෙන ඇතැයි අනුරාධපුර සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩේමියන් ප්‍රනාන්දු මහතා පවසයි. 1 year ago
බන්ධනාගාරයට කෝටි 98ක ඔ.ටී ගෙවලා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය වසරේදී අතිකාල හා නිවාඩු දීමනා ගෙවීමට රුපියල් කෝටි 98 කට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 1 year ago
තණමල්විල දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයා ගැන පරීක්ෂණයක් තණමල්විල දැරිය පිරික්සූ හම්බන්තොට මහ රොහලේ වෛද්‍යවරයා සම්බන්දයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවෙන් හා රෝහල් මට්ටමින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අධිකාරී අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළාය. 1 year ago
විජයදාසට මෛත්රිගේ සහය නෑ ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහාය අවිනිශ්චිත දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 1 year ago
ලොක්කෝ තවත් 10ක මැතිසභා අනුමැතිය නව තානාපතිවරුන් 06 දෙනකු මහ කොමසාරිස්වරයකු , අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු සහ ව්‍යවස්ථාපිත ආයතන සභාපතිවරයකු පත්කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී ඇත. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago