පොදුජන පෙරමුණේ සහයත් රනිල්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 ක් පමණ ඇතුළත්ව සිටින පොදුජන එක්සත් පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව එම පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 1 year ago
’’මා නොහිටින්න ජනපතිවරණෙකුත් නෑ’’ 2022 ජූලි මාසයේදී රටේ නීතිය හා සාමය ස්ථාපිත කළ නිසා 2024 සැප්තැම්බර් 21දා ඡන්දය භාවිත කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 1 year ago
සීගිරියේදී බඹරු ඇන 70 ක් රෝහලේ සීගිරිය සිංහ පාදය අභියදී බඹරුන් දෂ්ඨ කිරීමෙන් දෙස් විදෙස් සංචාරකයන් 70 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි 1 year ago
ඊලෝන්ට - රෝලිංට ඉමානේ කෙලීෆ් නඩු දමයි තමන් පිරිමියෙක් යැයි පවසමින් අන්තර්ජාලය තුළ සටහන් තබමින් අපහාසයක් කළා යැයි චෝදනා කරමින් ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ට සහ ප්‍රසිද්ධ ලේඛිකාවක වන ජේ. කේ. රෝලිංට නඩු පැවරීමට පසුගියදා අවසන්වූ ඔලිම්පික් තරඟාවලියේදී බොක්සිං ක්‍රීඩා ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාවක වන ඉමානේ කෙලීෆ් කටයුතු කළාය. 1 year ago
ඩිල්ශාන්ගේ සහය සජිත්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ හිටපු නායකයකුවන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක් එක්විය. 1 year ago
මීමැස්සන් දෂ්ට කර ගොවියෙක් මරුට තම නිවෙසේ තිබූ මී මැසි පෙට්ටියේ මී වදයක් කැඩීමට ගිය අවස්ථාවේ මී මැස්සන්ගේ ප්‍රහාරයකට ලක් වූ 65 හැවිරිදි ගොවියකු මිය ගිය බව අනුරාධපුර පරසන්ගස්වැව පොලිසිය පැවැසීය 1 year ago
තැපැල් ඡන්දෙට දින තුනක් මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රධ භාවිතා කිරීම සැප්තැම්බර් මස 04 05 සහ 06 දිනවල සිදුකරන බව මැතිවරණ කොම්ෂන් සභාව නිවේදනය කරයි. 1 year ago
අධිවේගයේ පෙරැලුණු වෑන් රියට යටවී දැරිය මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 74.දශම 2 ඇල්පිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළී එයට යට වීමෙන් කුඩා දැරියක මියගොස් තවත් කුඩා දරුවන් ඇතුළු වැඩිහිටියන් කීප දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 1 year ago
නිධන් සෙව් 4ක් අත්අඩංගුවට ගල්නෑවේ වී මෝලක් අසල පිරිසක් නිධන් හාරන බවට ලැබුණු තොරතුරකට අනුව, පෞද්ගලික ඉඩමක බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කැනීම් සිදු කරමින් සිටි පුද්ගලයන් හතර දෙනකු, එම කැණීම සඳහා භාවිතා කල උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි. 1 year ago
ලෝක සරසවි එක්ක අත්වැල් බැඳ ගන්න යයි ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා /සහයෝගීතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙක් රෝහලේ අධිකරණ නියෝගක් මත කඩමින් සිටි ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටිමෙන් එම ස්ථානයේ සේවය කරමින් සිටි දෙදෙනකු තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි. 1 year ago
පොදුජන එක්සත් පෙරමුණට නව නායකයෙක් පොදුජන එක්සත් පෙරමුණේ නව නායකයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කළ බව එම පක්ෂය මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago