ෂාරුක් මහල්ලකු තල්ලු කරලා
සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ඔස්සේ දොස් ඇසීමට සිදුවී ඇත. ඒ, ස්විට්සර්ලන්තයේ ජාත්‍යන්තර සම්මාන උළෙලක දී රතු පලස මත, මාධ්‍යවේදීන්ගේ ඡායාරූපවලට මුහුණ දෙමින් සිටිද්දී, ඔහු අසල සිටි මහලු පුද්ගලයකු පැත්තට තල්ලු කිරීම හේතුවෙනි.