
(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ නීති කඩ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරමින් සිටී.
මාර්තු මස 3 වෙනිදා සිට ඊයේ (16) දින දක්වා කාලය තුළ මෙම පිරිස මෙසේ අත්අඩංගුවට ගෙන ඇත
මෙයට අමතරව පක්ෂ ආධාරකරුවන් 62 ක් සහ වාහන 14ක් ද එම කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඡන්ද නීති කැඩූ අපේක්ෂක 18කට නඩු
Nandasena Friday, 18 April 2025 10:41 AM
ඔහොම දේවල් නතරකරන්න ඕන නම් වැරදි වැඩ කළ එකා සිටින නාමයෝජනා පත්‍රය අවලංගු කරන්න එහෙම නොකර ලංකාවේ දේශපාලුවො හදන්න බැහැ.