
(රංජිත් රාජපක්ෂ )
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් හය දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි.
බරපතල තත්වයේ සිටි පාසල් සිසුවෙකු ඇතුලු තුවාලකරුවන් තිදෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලටද මාරුකර යැවූ බව හැටන් පොලිසිය සඳහන් කළේය.
මෙම අනතුර සිදු වී ඇත්තේ ඊයේ ( 16) රාත්‍රීයේදී හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරයේදීය.
බස් රථයේ රියදුරා හැටන් පොලිසිය මගින් සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බස් -ත්‍රිරෝද ගැටී 6ක් රෝහලේ
ගුණරත්න Thursday, 17 April 2025 01:08 PM
ජපානේ ලක්ෂ 20ක් වියදම් කරොත් ඉතා අලුත් ආරක්‍ෂිත වාහනයක් ගන්න පුළුවන්, එත් අපේ ලංකාවේ වරප්‍රසාද ලත් සීමිත පිරිසක් විතරයි වාහනයක් අයිති කරන් ඉන්නේ. දුප්පතුන්ට හීනයක් විතරයි. ආණ්ඩුවේ මන්ත්‍රී තුමියක් මේ කාරණේ ගැන කිව්වෙත් දුප්පතුන්ට සල්ලි නැත්නම් නිකම් පලයන් යන්න කියනවා වගේ කතාවක්.