

(ජේ.ඒ.එල්.ජයසිංහ)
සිරි දළදා වන්දනාවට පිට පළාත්වල සිට මහනුවර නගරයට පැමිණෙන රථ වාහන නැවැත්වීම සඳහා ස්ථාන 10කට අධික ප්‍රමාණයක් වෙන් කර ඇතැයි මහනුවර පොලිස් මූලස්ථානය කියයි.
මහනුවර කොට්ංඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා ගේ මෙහෙයවීම මත මෙම ස්ථාන වෙන්කර ඇත.
ඒ අනුව මහයියාව වේවැල්පිටිය නගර සභා ක්‍රීඩාංගණය( සැහැල්ලු වාහන සඳහා), මහනුවර සහශ්‍ර උයන රථගාල ( සැහැල්ලු වාහන සඳහා),ගැටඹේ මහානාම ක්‍රීඩාංගණය ( සැහැල්ලු වාහන සඳහා), මහයියාව පොදු සුසාන භූමිය ඉදිරිපිට (බස්රථ නවතා තැබීම සඳහා), ධර්මාශෝක මාවත මහවංගුව සිට ජපන් කඩේ හන්දිය දක්වා මාර්ගය( බස්රථ නවත්වාලීම සඳහා), කේ එම් සී නාගරික රථගාල( සැහැල්ලු වාහන සඳහා), මහනුවර තරුණ බෞද්ධ සංගම්ශාලාව අසල රජපිහිල්ල මාවත ( බස්රථ සඳහා), කරළිය ශාලාව රථ ගාල ( සැහැල්ලු වාහන සඳහා), බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රය ( බස්රථ සඳහා), තැන්නකුඹුර හන්දියේ සිට හාරගම මාර්ගයේ වම්පස( බස්රථ සඳහා)
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දළදා වන්දනා සමයේ මහනුවරට එන වාහන නවතන්න රථ ගාල් 10ක්