
(සුමිත් පොතුපිටිය)
පවුලේ අයවළුන් සමග පානදුර මුහුදේ විනෝදයට දියනාමින් සිටී පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරගම අටුළුගම සහ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංව්ව සිටී මොහොමඩ් ඉර්ෆාන් මොහොමඩ් මහම්මදු සහ යසීර් අර්ෆාත් අහමඩ් නමැති 15 සහ 16 හැවිරිදි දෙදෙනකු බව පොලිසිය කීය.
අතුරුදන් පාසල් සිසුන් දෙදෙනා සොයා පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරීන් අතුරුදන් සිසුන් සොයා මෙහෙයුම් සිදුකරයි.
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිසුන් දෙදෙනෙක් මුහුදේ සැඟ වෙති
Samantha Thursday, 17 April 2025 08:01 AM
පානදුර වෙරළ තීරය සාමාන්‍යයෙන් අවදානම් අනතුරුදායක වෙරළක්. සිරි නැරඹීම හැර ජලයට බැසීම ඉතා කල්පනාවෙන්.
pakeer Thursday, 17 April 2025 03:23 PM
පානදුරේ මුහුදේ නාන එක භයානකයි.. මෙතැනින් ගොඩ දෙනෙක් මැරෙනවා. පොලිස් ජීවිත ආරක්ෂක එකකුත් තියෙනවා. ඒත් මෙතන මුහුද සැර වැඩියි.