
(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ඉතිහාසයේ රත්තරන් මිල වාර්තා වූ ඉහළම අගය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාව පැනවූ නව තීරුබදු රත්තරන් මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.
මෙම මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 242,000ක් දක්වා ද, කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 262,000 ක් දක්වා ද, ඉහළ ගිය බවත් මෙය ශ්‍රී ලංකාවේ රත්තරන් පවුමක් වාර්තා වූ ඉහළම මිල බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පැවසූහ.
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රන් මිල වාර්තා ගත ලෙස ඉහළට