
(යොහාන් භාසුර)
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසීය.
මෙම මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දේශීය කිරිපිටි වලටත් මේකම කරන්න බැරි? දේශීය සමාගම් දෙකක් කරනවා. එකක් ආණ්ඩුවේ සමාගමක්, අනික පුද්ගලික ආයතනයක්. හැබැයි පිටරටින් ගෙන්නන්න ආවේ ගන්නම තමයි මෙහෙ හදන කිරිපිටිත්... ඒවගේම බටර්...
එවිට දැන් මිල?
මොන දේ නිදහස් කරත් කළුකඩ මුදලාලිගෙන් සහ මාෆියා කාරයින්ගෙන් නිදහස් වෙන්න සක්කරයටවත් බෑ...
ළඟ එන ඡන්දයට පින් සිදුවේවා! අවුරුදු නැකැත් මඟ හැරි ජනපතිට කිරි ඉතිරේවා...!
ඡන්දෙ ඉවර වෙනකල් තමයි මේ වගේ ෂෝ දාන්නේ... සැබෑ ස්වරූපය ඊට පස්සේ...!
ඒකත් හොඳයි, මාලිමාවේ මන්ද මානසික ලොකු ලොක්කෝ කිරි ටිකක් කාලා මොලේ වර්ධනය කරගත්තොත් රටට හොඳක් වෙයි. දැන් ඔවුන් කියන අහුවෙන මෝඩ බොරු අහලා තිත්ත වෙලා ඉන්නේ.
නිකන්ම කන්න බොන්න දෙන්න එපා. කිසිම අගයක් නැති ජාතියක් හොරුන්ට කත්අදීන ජාතියක් ඉන්න රට තමයි ලංකාව.
ගුණරත්නලා වගේ අය හොඳම බුද්ධිමත් අය පාර්ලිමේන්තු යවලා තමයි අපට මේ කාළකණ්ණි ඉරණම අත් වුනේ...