(යොහාන් භාසුර)
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වූවාය.
තරුෂි අභිෂේකා එම ඉසව්ව තත්පර 2.14.86කින් අවසන් කරමින් රන් පදක්කම දිනාගත් අතර මෙම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මේ දක්වා දිනාගත් එකම රන් පදක්කම ද මෙය වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
බක්ම්මීගොල්ල Saturday, 19 April 2025 01:53 PM
දිරිය දියනියණි, ඔබට අපේ ගෞරවනීය උත්තමාචාරය... ඔබට සුබ ගමන්.
ගුණරත්න Saturday, 19 April 2025 01:55 PM
බොහොම ස්තුතියි දරුවෝ, ඔබේ අනාගතය සරු වේවා, තව තවත් ජයග්‍රහණ හිමි වේවා!