ස්වීඩනයෙන් පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්තවීමට ඉඩ ඇති ’එම් පොක්ස්’ හෙවත් වඳුරු උණ වයිරස ආසාදිතයකු ස්වීඩනයෙන් හමුවුණු බව පැවැසෙයි. ස්වීඩනය යුරෝපා රාජ්‍යයකි. 1 year ago
ජනපති සටනට කාන්තා පුලුටක් නෑ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත් වුවත් මෙවර ද කාන්තාවන් කිසිවකුත් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි. 1 year ago
අතවර සිද්ධිය වසන් කළැයි නි. විදුහල්පතිනිය අත් අඩංගුවට මාතලේ මහවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන දොළොස් වියැති සිසුවියක ගුරු විවේකාගාරය තුළදී බරපතළ අපයෝජනයකට ලක් කළේ යැයි කියන ගුරුවරයෙක් සහ සිද්ධිය වසන් කර ඊට ආධාර අනුබල දුන් බව කියන විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය මහවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) සවස අත්අඩංගුවට ගනු ලැබූහ. 1 year ago
පළමු රන්දෝලිය ගමන් අරඹයි මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර මේ වන විට වීදි සංචාරය කරයි . පළමු රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි වූයේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් ඇත් පන්තියේ මංගල හස්තියා වන ඉන්දි රාජා හස්තියාටය . 1 year ago
බීලා පිස්සු නටලා නාගදීප පොලිස් මුරපොළේ ලොක්කා කුඩුවේ යාපනය නාගදීප පොලිස් තනිකඩ බට නිවාසයේ අරක්කු පානය කර එහි සෙසු පොලිස් නිලධාරීන්ට පීඩාවක් වන ආකාරයට හැසුරුණේ යැයි කියන නාගදීප පොලිස් මුරපොළේ ස්ථානාධිපති තනතුර හොබවන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව කයිට්ස් මූලස්ථාන පොලිසිය පවසයි. 1 year ago
මියන්මාරයේ සිර වූ 20ක් මුදා ගැනේ මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී මියන්මාරයේ පරිගණක අපරාධ බහුලව සිදුවන ප්‍රදේශයක සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 54 දෙනාගෙන් 20 දෙනකු මුදා ගැනීමට හැකියාව ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 1 year ago
ජනපති දළදා වඳී ජනාධිපතිවරණය සඳහා අද (15) නාම යෝජනා පත්‍ර බාරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. 1 year ago
ගීතා කේන්තියෙන් ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් කොතරම් පම්පෝරි ගැසුවත් කාන්තා නියෝජනයකට ඉඩ නොදීම දැඩි කනගාටුවට කරුණක් බව ළමා සහ කාන්තා කටයුතු ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය. 1 year ago
එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති සහ ලේකම් රිමාන්ඩ් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටීම සඳහා පක්ෂය මගින් නාම යෝජනා භාර දීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති හා ලේකම්වරයා ලබන 27වැනි දින දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා නියෝග කළේය. 1 year ago
මඩු මංගල්‍යට මහ සෙනඟක් මන්නාරම,මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මන්නාරම දිසාව භාර රඳගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන් හා හලාවත දිසාව භාර රඳගුරු විමල්සිරි ජයසූරිය පියතුමන් ඇතුළු කිතුණු පුජකතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අද (15) උදැසන අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. 1 year ago
ප්රජාතන්ත්රවාදය රකින්න උපරිමයෙන් කැපවෙනවා තම රජයක් තුළ ප්රජාතන්ත්රවාදී අයිතිය උපරිමයෙන් සුරක්ෂා කිරීමට කැපවන බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොලඹදී පැවසීය. 1 year ago
විසක් නිසා විසිඑකක් ක් රෝහලේ අනුරාධපුර, තිරප්පනේ විදුහලක සිසුන් විසි එක් දෙනෙකු ශරීරයේ කැසීම නිසා අද (15) මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව මරදන්කඩවල පොලිසිය කියයි. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago