
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද නව වසරේ වැඩ ඇරැඹීය.
එම අවස්ථාවට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන,එජාප සභාපති වජිර අබේවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මල් පාරේ පැවැති වැඩසටහනින් පසු පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති පාක්ෂික හමුවකට සහභාගී වූ රනිල් වික්රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව හමුවේ සාක්කි ලබාදීමට තමා කැඳවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පැවසූයේ "මගේ නීතිඥතුමා තාම ඉන්නේ පිටරට. ඔහු පැමිණි විට දිනයක් දාගෙන යන්නම් යනුවෙනි.


COMMENTS
හොරාකෑවේත් ලෝයර්ගෙන් අහලා දිනයක් දාගෙනද, තුමෝ...?
ප්රාදේශීය සහ බටලන්ද එක්තැනක දුටු එක් සොඳුරු අවස්ථාවක් ...
ගම්මන්පිළ හරියන්නේ නැද්ද?
ගම්මන්පිල්ලෙයාන් ගත්තා නම් හරිනේ...
බය ගුල්ලා…….!
අනුන්ට ඇඩ්වයිස් දෙන එකාට, ලෝයර් නැතුව යන්න බෑ. තමනුත් ලෝයර් නේද? නැත්නං ඔහෙගෙ වටේ ඔය ඕන තරං තව ලෝයර්ල ඉන්නෙ
අරඹපු වැඩේ මොකක්ද කියල අපිටත් දැනගන්න පුළුවනිද?
ඔයාලාටත් ළඟදීම එහෙ යන්න වෙයි
පුදුම උද්දච්ඡකමක්. වෙන අයට මෙහෙම තමන්ගේ ලෝයර් පිටරට කියලා නෑවිත් ඉන්න පුළුවන්ද?
ලැජ්ජයි අනිලෝ ලැජ්ජයි!
මේ මනුස්සයා ලංකාවේ නීතිය බල්ලට දාලානේ කතා කරලා තිබ්බේ. ලෝයර්ට නෙවෙයි උසාවි එන්න කිව්වේ රනිල්ට... ඒ ලෝයර් නැතිනම් රජයෙන් ලෝයර් කෙනෙක් දෙයි.
සින්ගප්පූරුවේද ඉන්නේ?
ඉතිං අර හොල්මන්පිලයා ඉන්නේ වේලි වේලි? උන්දැව ගත්තා නම් අහවරයිනේ...?
අපොයින්ට්මන්ට් දාලා හොරකම් කරන අය කාලසටහනකට තමයි වැඩ කරන්නේ.
මෙයාගේ ලෝයර් රෙදි අපුල්ලන කෙනෙක් වෙන්ඩැති...
එළියේ ඉන්න අවසාන දවස් ටික...
රනිල් ලොක්කාගෙන් ප්රශ්න කරපු දවසට තමයි පැමිණිල්ල, විත්තිය වෙලා විත්තිය පැමිණිල්ල වෙලා අල්ලස් කොමිසම හිරේ යන්නේ...!
ඊලග දවසෙ, ආච්චිගෙ කොටහළු මගුලට යන්න තියෙනව කියල කියයිද දන්නෙ නෑ ?
අර්ජුන් මහේන්ද්රන්
මේවගේ කතා කියන්න තමන්ගෙ යටතේ නෙමේ රට පාලනය වෙන්නෙ. ඔය කියන නිතී කාරයට පුලුවන්නෙ දුරකතනයෙන්. තමන් මිනිමරපු හැටි. හොරකම් කරන්න අදාර දුන්න හැටි කියලා දෙන්න. මෙයාව අත් අඩංගුවට ගන්න. ඒ ඉස්සර නීතිය බල්ලට දාලා රජකම් කෙරුවේ. මහ බැංකුවට සුද්දය දුන්න හොරා වගේ ලෝක හොරෙක් වෙන්න ඇති. මේ කියන එකත්. ඒක නේ කල්. දාන්නෙ. නාමල් බේබි වගේ කෙනෙක් හොදයි මෙයාට. හොරුන්ට හොද හොරපත්වීම් වලින් ආපු අය
ඉස්සර. කොහොමද. අවුරුදු මේසේ කෝකියො වටේට හිල්ටන් එකෙන් ඕඩර්ස්. ජනතාවනේ බිල් ගෙවන්නෙ. දැන් ගෙවන්නෙ හිගන වැටුපෙන්. කජු දාලා අලුවා හැදුවේ නැද්ද. කෝමේ නඩේ ගුරා. ලාමක ටින්ටින්. නාකිමයිනා
ගොම්මන්පිල නම් ඉන්නවා ... නීතීඥ උපදෙස් දෙන්න.
මේ රට වැනසූ පුදගලයා . .. බලන්නෙම නීතියෙන් ගැලවෙන්න
ඉතින් වජිරව එක්කරගෙන යන්නකෝ....! ඔයා පහුගියකාලේ ආරක්ෂා කරපු නාමලුත් ලෝයර් කෙනෙක් නේ....එයත් එයි....!
මෙයා මොනතරම් රටේ මහජන මුදල් හොරා කාපු කෙනෙක්ද? පාර්ලිමේන්තු බටලන්ද විවාදයේඩී යෝජනාවක් සම්මත කරලා වැඩි ඡන්දෙන් ප්රජා අයිතිය අහෝසි කරන්න.එහෙම කළොත් රටට මහඟු වාසනාවක්.
රනිල් නීතිඥයෙක්නේ, ඔහුටම ඒක විස්දා ගන්න තිබුණානේ. නැත්තං පක්ෂයේ ඉන්න නීතිඥයෝ විශ්වාස නැද්ද?
වෙන ලෝයර්ස්ලා මොකටද? ලන්කාවේ ඕන හැටියේ ඉන්නේ? ගෙම්බන්පිලයා ,නෑමොලයා,තලතා එහෙමත් ඉන්නවනෙ?
මේ උඩපනින වසලයෙක් රට එක්ක වගේම ජනතාවත් එක්කම හෑල්ලුවට පත් කරන්නෙ .මුන්ව යම ලොවට දක්කන්න ඕනේ.රදලයන්ගෙ සමනලය
ඔල්මාද පිස්සෙක් වගේ කතා කරන්නේ