
(යොහාන් භාසුර)
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
එම කොමිෂන් සභාවේ ජාතික සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට මෙම පැමිණිලි ලැබී ඇති බවත් ප්‍රචණ්ඩ ක්‍රියාවකට අදාළව කිසිදු පැමිණිල්ලක් ඒ අතර නොමැති බවත් එම කොමිෂම කීය.
පසුගිය මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා ලැබුණු පැමිණිලි 1,874 න් පැමිණිලි 1,607 ක් මේ වන විට විසඳා ඇති බව ද එම කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
352
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1008
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
Lalith Monday, 21 April 2025 02:28 PM
සාධාරණ කොටාගේ පැමිණිලිත් මේකට ඇතුළත්ද?