
(විමුක්ති එස් රුද්‍රිගු සහ ලහිරු හර්ෂණ)
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා අද(21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.කැසා සැන්ටා මාර්ටාහි පාප්වහන්සේගේ නිවහනේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානය පැවැසුවේය.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව කාදිනල් කෙවින් ෆැරල් නිවේදනය කළ අතර එම නිවේදනයේ සඳහන් වී තිබුණේ කැසා සැන්ටා මාර්ටාහිදී පාප් වහන්සේගේ නිවහන්ගේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන 7.35 ට ස්වර්ගස්ථ වූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වර්ගස්ථ වූ, ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ, ඊයෙ ශුද්ධවූ පාස්කු ඉරිදා, රොමයේ ශාන්ත පීතර චතුරශ්‍රයෙ දහස් ගණනක් බැතිමතුන් පිරිසක් ඉදිරියට පැමිණ සමුගත් ආකාරය එහි සිටි අයගේ බැතිබර හදවත්වල නොමියෙන තුරුම රැදී තිබෙනු ඇත. දෙවියන් වහන්සේ, රෝගී පාප් වහන්සේ එතැනට රැගෙනවිත් මහජන ගෞරවය ලබාදී, ස්වර්ගයට කැදවාගෙන ගිය බව බොහෝ බැතිමතුන්ගේ මතයයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ට සදාකාලික සාමය ලැබේවායි පතමි!
Nandalal, බැතිමතුන් ඉතාමත් බුද්ධිමත් අය වගේ....
බෞද්ධ අපිත් ගොඩක් ආදරේ කරන දැක්කත් හිත නිවෙන කෙනෙක්. සමාදානයේ සැතපේවා !!
ඉතා හොඳ පාප් වහන්සේ කෙනෙක්... නිවන් සුව..!
පාප්වහන්සේට මොක්සුව ලැබේවා...!
මේ වගේ ප්‍රවෘත්තියකට පවා ඩිස්ලයික් දාන අය දැක්කාම මොනවිදියේ මානසිකත්වයක් තියෙන මඩ බලකායක් එක්කද අපට සටන් කරන්න වෙලා තියෙන්නේ කියලා හිතෙනවා...!