IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඔස්මන් ඝාතනයට අත්අඩංගුවටපත් අයෙක්ගේ නිවසේ ගිනි අවි-පතුරොම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ  සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා අතර සිටි පුද්ගලයෙකුගේ නිවසේ සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන පතරොම් ගැබක්  සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

පෙරේදා (19) දින මෙම සැකකරුවන් සමග සැකකරුවන් සමඟ ටි 56   ගිනි අවි 2 ක් , ටි56 ජිව උණ්ඩ 118 ක් ,.මැගසින් 3ක්  ,වෑන් රථයක් සහ මෝටර් රථයක් ත්‍රී රෝද රථයක් මෙන්ම ජංගම දුරකථන හතරක් පොලිස් භාරයට ගෙන තිබිණි.

එම සැකකරුවන් අතර සිටි 24 හැවිරිදි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්නන කිරීමේදී  අස්ගිරිය නිවසේ සඟවා තිබු මෙම ගිනි අවිය සහ හිස්  පතරොම් ගැබ පොලිස් භාරයට ගෙන ඇත.

එම සැකකරුවන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල් බද්දර පද්මේ නමැත්තාගේ ගෝල බාලයන් බව පොලිසිය කියයි. සැකකරුවන් අතර යුද හමුදා සේවයෙන් ඉවත් වූ පුද්ගලයන් සිව් දෙනෙකුද සිටින බව පොලිසිය කියයි

 

 



අදහස් (1)

ඔස්මන් ඝාතනයට අත්අඩංගුවටපත් අයෙක්ගේ නිවසේ ගිනි අවි-පතුරොම්

Lalla Monday, 21 April 2025 01:06 PM

වපුරපු බීජවල අස්වැන්න කියලා තේරෙනවා නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 352 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site