IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අකුණු සැර සිව්දරු මවට දිවි අහිමි කරයි

(කේෂර ගුණතිලක)

කුඩාඔය , මහයාය ප්‍රදේශයේදී  ඊයේ (20) අකුණු සැර වැදී සිව්දරු මවක් මියගොස් ඇතැයි පොලීසිය කියයි

.මෙලෙස මියගොස් ඇත්තේ ඇතිලිවැව මහආරගම මහයාය ප්‍රදේශයේ පදිංචි ඩී.එම් නන්දා මාලනී (38) නැමති කාන්තාවකි.ඇය නිවාස ආසන්නයේ පිහිටි වගාබිමේ පොද වැස්සේ වැඩකරමින් සිටියදී සවස පහට පමණ

අකුණු සැර වැදීමෙන් තුවාල ලබා දෙහිගස්හංදිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබේ.



අදහස් (0)

අකුණු සැර සිව්දරු මවට දිවි අහිමි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 351 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site