IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


‘පාස්කු’ දින බෝම්බ ප්‍රහාරය ගැන රජය ධනාත්මක පියවර ගෙන තිබෙනවා

(යොහාන් භාසුර)

කතෝලික සහ අනිකුත් ක්‍රිස්තියානි දේවස්ථානවල අහිංසක බැතිමතුන් සහ වෙනත් ස්ථානවල මිනිසුන් ඉලක්කර කරමින් 2019 වසරේ සිදුකළ ‘පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය’ පිළිබඳව ස්වාධීන සහ අපක්‍ෂපාතී විමර්ශනයක් සහතික කිරීම සඳහා වර්තමාන රජය යම් යම් ධනාත්මක පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ‘පාස්කු ඉරුදින’ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රජය ඒ සඳහා මේ දක්වා ගෙන ඇති උත්සහය අගය කරන අතරම කඩිනම් සහ යුක්තිය පිළිබඳ සාධාරණ ලෙස විමර්ශනවල අවසාන ඉලක්කය වියයුත්තේ අපරාධකරුවන් කවුරුන්ද යන්න සහ එම මෙලෙච්ඡ ක්‍රියාවට ආධාර අනුබල දුන්නවුන් කවුරුන්ද යන්න තහවුරු කරගැනීම බව ද එහි සඳහන් වේ.

 



අදහස් (9)

‘පාස්කු’ දින බෝම්බ ප්‍රහාරය ගැන රජය ධනාත්මක පියවර ගෙන තිබෙනවා

Sarath Sunday, 20 April 2025 07:17 PM

හැබැයි උඹලට ඕනි උන් වැරදි කාරයෝ වෙනකම් බලාගෙන ඉන්න ?

:       0       56

රම්බොඩ Sunday, 20 April 2025 07:49 PM

මේක දේශපාලනීකරණය කරගෙන අන්තිමට වාසි වුණේ සැබෑ ත්‍රස්තවාදීන්ට.

:       0       42

MD Sunday, 20 April 2025 11:40 PM

සමාවන්න,අයියෝ රදගුරු සාමිනේ මොනවද මේ කියන්නේ.අගරදගුරු මැල්කම් රංජිත් ප්‍රධාන මුලු කතෝලික සභාවම ඵකතුවෙලා මුලු රටේම අහිංසක කතෝලික ජනතාවම රටවලා මුලාකරවලා අනුර කුමාර පචෝරිස් ජනපතිට පාවා දුන්නා.පාස්කු වින්දියයන් නැවත වතාවක් ඝාතනය කරා නේද?මේ පාපයේ සාපය කාටද?

:       0       38

Nadee Monday, 21 April 2025 12:47 AM

21 වැනිදාට මහ මොලකරු කවුද කියලා කියනකල් අපි බලාගෙන ඉන්නවා

:       0       35

ගුණරත්න Monday, 21 April 2025 08:09 AM

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ බුද්ධි නිලධාරීන් ඉන්න තැනක්, ඒ යට නිල සහ නිල නොවන බුද්ධි තොරතුරු ලැබෙනවා, ඉතින් මම කල්පනා කරන්නේ පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්නා කියල මොකක්ද වෙන්නේ? ඔවුන් නොදන්නා දෙයක් ඔය ලේකනයේ තිබෙන්න පුලුවන්ද? එත් ඔය එක පොලිස් ලොක්කෙක් ඉන්නවා පාස්කු ප්‍රහාරය ගැන බුද්ධි වාර්තා මේසය උඩ තියෙද්දී ඒ ගැන නොසලකා හරි එකෙක්. ඔහුටම මේ පරීක්ෂණය භාරදෙනවද? එහෙම ඒවාට අපේ පරණ මිනිස්සු කිව්වේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීම කියල

:       0       32

Alfread Monday, 21 April 2025 09:00 AM

අපොයි ඔව්. ඒකටත් පල්ලියේ දේශපාලනේ කරන පියතුමන්ලාට ඕන විදියට හෙන පචයක් ගහගෙන යනවා. ඒ පචේ ඇතුලේ ඊබ්‍රහිම් නෑ, සහරානුත් නෑ, මුස්ලිම් අන්තවාදීන් කියල කට්ටියක් ඉඳලා නෑ, ISIS ත්‍රස්තවාදයක් නෑ. එයාලා හරීම අහිංසක කට්ටියක්. පලාත් පාලන ඡන්දෙත් දිනල හිටපු රාජපක්ශලා තමයි වැරදි. දෙවියන් වහන්සේම මේ බොරු කාරයො ගැන බලා ගන්නා සෙක්වා! ජේසුනි අපේ ක‍තෝලික ක්‍රිස්තියානි ජනතාවට සත්‍යයම පෙන්නාදෙන සේක්වා, පාස්කු ප්‍රහාරයේ උදව්වෙන් පාප් වෙන්න බලාගෙන බොරු කියන්නන් හෙලි කරනා සේක්වා.

:       0       66

Jude Monday, 21 April 2025 09:06 AM

දැන් මෙයාලා විශ්වාස කරන්නේ අර චැනල් 4 එකේ බොරු කියපු මුස්ලිම් කාරයගේ කතාවද? ඒ කියන්නේ ක්‍රිස්තියානි, ක‍තෝලික මිනිස්සුන්ට ඇත්ත දැන ගන්න ඕන නෑ, එයාලට ඕන තමන්ම හදාගත්තු හිතලුවක ජීවත් වෙන්නද? අනේ මන්දා උඹල ඔහොම උඹලගෙම මිනිස්සු රවට්ටන එක හරිද පාදිලිතුමා? ඔයාලත් මාලිමාවටම හරියන පච පෙට්ටි ටිකක්නෙ.

:       0       32

Janitha Monday, 21 April 2025 02:36 PM

කොච්චරක් නම් ගජබින්න ඇදබෑවද මේකට...? ඒක නම් කිය කිය වාසි ගත්තද?

:       0       17

prasanna Monday, 21 April 2025 02:53 PM

එයා ඉන්නේ මහ පුටුවේ...!

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට
2025 මැයි මස 03 275 0

ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර


පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 03 175 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
2025 මැයි මස 03 1362 0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය


පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 3441 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


අදත් තැනින් තැනට තද වැස්ස
2025 මැයි මස 03 169 0

අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඩෑන්ට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු
2025 මැයි මස 03 2963 0

වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 540 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 141 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1163 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site